Dongle එකක් ගත්තා 4000 කට

FALL3N

Well-known member
  • Feb 9, 2008
    2,637
    2,404
    113
    Dark Side of Earth
    Ithin dunne naththan ammata kiyapan call karala refund karanna kiyala. Aluth deyak nemeine oka ubata

    Nadun ge Amma katha karanne.
    Apita dialog router eka epa.
    Refund denna.
     
    • Haha
    Reactions: Nadun26

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,957
    35,883
    113
    වොන්ඩර් ලැන්ඩ්
    oya 100MBPS pennanne uba Local area network eke speed eka
    uba home network ekak gahala eka athule file transfer ekak karoth oya speed eka use wenawa

    internet ekata yaddi oka wadak na

    uba inne tikak durata wenna nisa salli tiakak wiyadam karala net connection eka hariyata hada ganin
    durable ekak

    masen maseta dongle gagaha haminenna ona nane etakota
     
    • Like
    Reactions: lilman

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,131
    12,669
    113
    38
    Dongle eke model no sticker eke photo ekak dapan balanna.

    E3531 කලින් තිබ්බේ ඔය Model එක. හැබැයි එකට වඩා ඊයේ ගත්ත එක ගොඩක් වෙනස්.


    thank you

    ආයෙත් වලියක් යයිද 🤭 🤭

    na

    එල මචං
    සතුටුයි

    hmm

    Oken kochchara baathahakida :unsure:

    පුළුවන් මචන්.

    Network card eke maximum transfer rate eka

    3G gaththa eka nm moda wdk bn. aprade -_-

    4G එකක් ගන්න එතන හොද වර්ගයක් තිබ්බේ නෑ ZTE ඒවා තිබ්බේ පට්ට ජරාව එක නිසා 3G එක ගත්තා
    අහම්බෙන් දැකලා මාත් මේකට සෙට් උනේ
    ලැප් එක ඉස්සරහම ගොඩාක් වෙලා ඉන්න නිසා තාමත් එක දිගට අවුරුදු 10ක පටන් එනවා

    Dongle එකකින් ද ?

    Why din't you select "Prolink" Dongle? It is better than Huawei

    ඒවා තිබ්බේ නෑ මචන් එතන.

    ai bung 3G ekak gatte ? :oo:

    4G ZTE විතරයි තිබ්බේ ඒවා පට්ට් රත් වෙනවා රත් වෙනකොට Speed එක Slow වෙනවා.

    BUMP BRO....

    thank you

    Are u crazy to buy 3G dongle in 2020.

    4G එවාගේ ZTE තිබ්බේ පට්ට අවුල් ඒවා ඒ නිසා 3G එක ගත්තේ. Dialog Router එකක් ගන්නවා ඇන්ටෙනා Stock තියෙනකොට උන්ගේ. දවසක් SLT එකට ගියා උන් මාව ගනම් ගත්තේ වත් නෑ ආවේ ඇයි කියලා වත් ඇහුවේ නෑ එකේ ඉන්න නාකි එපාම උණා එකනම්


    Thawa 500/1000 dala 4G wingle ekak ganna thibbe.

    Dialog අකෙඩ් එකෙන් ඇහුවා Dongle ගැන ඒවා නෑ කියල ලග තියෙන කඩේක නමක් කියලා එකෙන් ගන්න කිව්වා.

    oya 100MBPS pennanne uba Local area network eke speed eka
    uba home network ekak gahala eka athule file transfer ekak karoth oya speed eka use wenawa

    internet ekata yaddi oka wadak na

    uba inne tikak durata wenna nisa salli tiakak wiyadam karala net connection eka hariyata hada ganin
    durable ekak

    masen maseta dongle gagaha haminenna ona nane etakota

    ඔව් මන් Home Netwook එක්ක ගහලා තියෙනවා CAT 6 Cable එකකින් අනිත් Pc එකට Internet දෙන්න. එකේ තියෙනවා තමයි 100 Mbps කියලා මට හිතුණා ඒ වගේ දෙයක් වෙන්න ඇති කියලා මේකේ පෙන්වන්නේ. ඔව් ගන්න ඕනේ මචන් ඉස්සරහට Dialog එකෙන් ම SLT එකට ගියා උන් මාව ගනම් ගත්තේවත් නෑ
     
    Last edited:

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    ube wadeyta speed athinam shape. Puluwanam maru kara ganin 4g ekakata kaden. ZTE nathuwa Aliexpress gennapu wena chinese ewa nadda
     

    lalindutj

    Well-known member
  • Sep 12, 2010
    3,266
    1,165
    113
    ඔව් මන් Home Netwook එක්ක ගහලා තියෙනවා CAT 6 Cable එකකින් අනිත් Pc එකට Internet දෙන්න. එකේ තියෙනවා තමයි 100 Mbps කියලා මට හිතුණා ඒ වගේ දෙයක් වෙන්න ඇති කියලා මේකේ පෙන්වන්නේ. ඔව් ගන්න ඕනේ මචන් ඉස්සරහට Dialog එකෙන් ම SLT එකට ගියා උන් මාව ගනම් ගත්තේවත් නෑ

    CAT6 100 Mbps :ROFLMAO::ROFLMAO:

    Sarim-Akhtar-640x356.jpg
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,131
    12,669
    113
    38
    CAT6 100 Mbps :ROFLMAO::ROFLMAO:

    Sarim-Akhtar-640x356.jpg

    1Gbps කියලා දන්නවා නමුත් මගේ 100Mbps එතන වැටිලා තියෙන්නේ එක්කෝ Cable එක CAT 5 , 6 කියලා ගහලා තිබ්බ ට
     

    lalindutj

    Well-known member
  • Sep 12, 2010
    3,266
    1,165
    113
    1Gbps කියලා දන්නවා නමුත් මගේ 100Mbps එතන වැටිලා තියෙන්නේ එක්කෝ Cable එක CAT 5 , 6 කියලා ගහලා තිබ්බ ට
    images
     

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,704
    1
    14,255
    113
    4G එකක් ගනින් බන්, පුලුවන්නම් තව ටිකක් වැඩිපුර දාලා FDD/TDD 2ම support කරන 4G Dongle ඩොන්ගල් එකක් or MiFi router එකක්ම ගනින්.
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,599
    8,342
    113
    ane manda ban 4G dongale akakne ban ganna tibbe. rs 2999 slt eka. lankabell ganna tibba
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,131
    12,669
    113
    38
    හැබැයි පුතෝ ඩොන්ගල් වලින් නෙට්යන උඹවගේ උන්ගෙන් හොස්ටින් ගන්න උන්ට අබසරණයි

    ඒ මොකද ? උබ කියන්නේ Dongle එක පිචුනොත් Internet එන්න බෑ කියලා නේ ? මම වෙනුවට වැඩ කරන්න දෙන්නෙක් අරගෙන ඉන්නවා. ඒ නිසා බයක් නෑ අනිත් දේ අමතරව Dongle දෙකක් තියෙනවා තව පරිගණක 3 lap එකක් තියෙනවා.

    ගෙනාපු Dongle එක අවුල් HSPA Only දාන්න බෑ. ඒ නිසා මම අය ගිහින් Dialog Router එක ගත්තා 1400 පැකේජ් එක ගත්තේ. Offer එකක් නිසා 2000 ගන්න පුළුවන් උණා. Siganl තියෙනවා Antena එක නැතුව හැබැයි 2Mbps එන්නේ ඇන්ටෙනා අවාම එකක් දාලා දෙනවා කිව්වා උන්