Dongle එක වැඩ කරන් නෑ නේ...

Bad News

Well-known member
  • Jan 1, 2017
    2,513
    1,737
    113
    Everywhere
    Dongle එක වැඩ කරන් නෑ නේ...

    මගේ huawei e3276 Dongle එක Net Connect වෙන් නෑ, Network Signal පෙන්නන්නේ නෑ.Sim එක මරු කලත් පෙන්නන්නේ නෑ, Connect වෙන් නෑ.මෙක හදා ගන්ට බැරිද?
     
    • Like
    Reactions: willpower

    NB Diamonds

    Well-known member
  • May 29, 2012
    9,115
    712
    113
    ඔයා sim මාරු කරනකොට ඇතුලෙ තියෙන pin (sim port එකේ) කැඩුනද දන්නෑ.
    එහෙමනම් sim port මාරු කලාම හරි යනවා. ඒක phone repair කරන තැනකට දීලා කරගන්න පුළුවන්.
     
    • Like
    Reactions: Bad News

    Bad News

    Well-known member
  • Jan 1, 2017
    2,513
    1,737
    113
    Everywhere
    සොහොන;21305873 said:
    Mage dongle ekak thiyanawa 2 g signal wetari ene reda
    Epa wenawa bun.shik
    tnx bun
    dongle hadanna puluwanda danne ne. mamath aluth ekak gaththa . parana eka wada ne.
    meka aran dhan masa 13i bun.meta kalin parana ekak use kale.eka dan aurud 5kath wadi thama waeda.habai slow.
    tnx bun
    ඔයා sim මාරු කරනකොට ඇතුලෙ තියෙන pin (sim port එකේ) කැඩුනද දන්නෑ.
    එහෙමනම් sim port මාරු කලාම හරි යනවා. ඒක phone repair කරන තැනකට දීලා කරගන්න පුළුවන්.
    ehemadha dhan nae eth pitin hodhta thiyenawa.tnx machan

    okkotama rep kala
    REP++
     
    Last edited:

    prisly

    Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    මචන් dongle එක pluug කරපුවම firmware එක එනවද..එහෙම එනවනම් එකේ ඇති diagnostic කියලා එක පෙන්නනවානම් dongle එක වැඩ...සිම් එකක් වත් වැඩ කරන්නේ නැත්තන් සිම් port එකේ අවුලක් ඇත්තේ උබටම පුලුවන්නම් බලපන් dongle එක ගලවලා...නැත්තන් 4න් හදන තැනකට දීලා බලා ගනින් මචන්
     
    • Like
    Reactions: Bad News

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    දැන් Dongel තියෙනවා රු 1400/= වගේ ඉදන් ඕක හදන්න අරන් ගියත් වේලි වේලි ඉන්න Phone හදන උන් උබෙන් 1500/= වඩා ගනීවි. ඒක නිසා අලුත් එකක් ගන්න හිතපන්
     
    • Like
    Reactions: Bad News

    Bad News

    Well-known member
  • Jan 1, 2017
    2,513
    1,737
    113
    Everywhere
    You must spread some Reputation around before giving it to Prime HD again.
    tnx machan
    +++
    මචන් dongle එක pluug කරපුවම firmware එක එනවද..එහෙම එනවනම් එකේ ඇති diagnostic කියලා එක පෙන්නනවානම් dongle එක වැඩ...සිම් එකක් වත් වැඩ කරන්නේ නැත්තන් සිම් port එකේ අවුලක් ඇත්තේ උබටම පුලුවන්නම් බලපන් dongle එක ගලවලා...නැත්තන් 4න් හදන තැනකට දීලා බලා ගනින් මචන්
    dongle eka wadha machan.eth sim eka detect wen nae.sim pin eka wenta athi. check karala balanam.tnx machan
    +++
    දැන් Dongel තියෙනවා රු 1400/= වගේ ඉදන් ඕක හදන්න අරන් ගියත් වේලි වේලි ඉන්න Phone හදන උන් උබෙන් 1500/= වඩා ගනීවි. ඒක නිසා අලුත් එකක් ගන්න හිතපන්
    1400 hodha ewa thiyenawadha? meka kokatath check kala nam hari kiyala hithenawa.tnx machan
    +++
     
    • Like
    Reactions: kellsupun