dongle-help

gceal

Well-known member
  • May 16, 2007
    10,472
    958
    113
    Sri Lanka
    stock.adobe.com
    hspa-dongle-usb-modem-unlocking-sri-lanka-rs-300-640x480.jpg




    මට දන්න අය කියනවද මොනාද බදුල්ලට එහෙම Signal තියෙන හොදම connection එක හා මට ඕනි Sim එකක් දාන්න පුළුවන් dongle එකක් ගන්න තැනක් කියනවද ?

    දන්නේ නැති අය bump එකක්වත් දාල මට sup එකක් දෙන්න.
     

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    මම මීට කලින් කිහිප දෙනෙකුටම කිවුව ටික තමයි උඹටත් කියන්න.
    Mobile Broad band කියන්නේ හරිම අස්ථාවර දෙයක්
    එක ප්‍රදේශයකට කියල හරියටම කියන්න බැහැ.
    වෙලාව තව පාරිභෝගිකයෝ ගණන එතකොට Tower එකේ ඉඳන් දුර වගේ ගොඩක් ඒවා බලපානවා.
    හොඳම වැඩේ යාළුවෙකුගෙන් Dongle එකක් අරගෙන තමුන්ම Check කරගන්න එක
     

    comsec

    Member
    Jun 22, 2006
    635
    22
    0
    mobitel dialog hodata signal thiyenava but airtel sure karanna baa
    habai airtel thama price aduma internet provider . place eke hatiyata 7.2 ekak ganna eka hodai 3.2 ekata vada signal receiver eka powerful