dongle help

jusi

Well-known member
  • Sep 2, 2012
    978
    863
    93
    මචන්ලා මට උදව්වක් ඕනේ... මට hspda+ 42 mbps dongle එකක් ගන්න හිතන් ඉන්නවා..මම ඉන්න පැත්තට එච්චර හොඳට 4G signal මදි එක නිසා 3G එකක් ගන්නේ.. මන් හිතන් ඉන්නේ huawei e372 dongle එකක් ගන්න..මට ගන්න හොඳ තැනක් කියන්නකෝ...etisalat එකේ එක 16,000/= මන් net එක හෙව්වම මට http://www.aliexpress.com/ මේක ලැබුන..එකේ ලාබෙට තියෙනවා..මට දැනගන්න ඕනේ කෞරුහරි එකෙන් බදු ගෙන්නන්ලා තියෙනවද? ලංකාවට පොස්ට් එකේ dongle එකක් අවට නැතිවෙන්නේ නැද්ද කියල...දන්නා කෙනෙක් කියන්න..නැත්නම් මෙහෙන් ඔය කිව්ව dongle එක අඩුවට ගන්න තැනක් කියන්න.... ස්තුති
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    aliexpress එකෙන් බඩු නං අරන් තියනවා, හැබැයි dongle අරන්නෑ. ඕකෙන් බඩු ගනිද්දී escrow payments වලට බඩු දෙන සෙලර් ලාගෙන් විතරක් ගනින්. එතකොට බඩු එවන එක ෂුවර්.
     
    • Like
    Reactions: jusi

    jusi

    Well-known member
  • Sep 2, 2012
    978
    863
    93
    4g ekak ma ganin 10000 withara wenne

    4G එකක් අරන් signal නැති උනොත් dongle එක වැඩ කරන්නේ කොහොමද? ගන්න හොඳ තැනකුත් දන්නවනම් කියනවද..සල්ලි එකතු කරලා තියෙන්නේ 10ක් ...බොරු කාරයෙක්ට අහුවෙන්න බය නිසා මෙතන දැම්මේ
     

    djjaya

    Well-known member
  • Feb 16, 2013
    6,244
    1,394
    113
    место неизвестн&
    4G එකක් අරන් signal නැති උනොත් dongle එක වැඩ කරන්නේ කොහොමද? ගන්න හොඳ තැනකුත් දන්නවනම් කියනවද..සල්ලි එකතු කරලා තියෙන්නේ 10ක් ...බොරු කාරයෙක්ට අහුවෙන්න බය නිසා මෙතන දැම්මේ

    4g නැත්නම් 3g වලින් වැඩ කරන්ඩ පුලුවන් බං. dialog නම් 4g 1800Mhz , 3g 2100Mhz frequency වලට හරියන එකක් ගනින්
     

    jusi

    Well-known member
  • Sep 2, 2012
    978
    863
    93

    සහෝ බොහොම ඉස්තුති..මේවා හොඳට වැඩද?මොකද මන් 10,000 එකතු කලේ බොහොම අමාරුවෙන්..ඉතින් මොකක් හරි අවුලක් උනොත් ඉතින් හිත සවුත්තු වෙනවනේ...මාස 6ක් වගකීම දෙන එක අවුලක් නැනේ??නැත්නම් මන් දැකල තියෙනවා එළකිරි එකේම එක එක ඒවාට warranty claim කරලා නැතුව බැනල tread දල තියෙනවා..සහෝ කරදරයක් කියල හිතන්න එපා ;)