මචන්ලා මට උදව්වක් ඕනේ... මට hspda+ 42 mbps dongle එකක් ගන්න හිතන් ඉන්නවා..මම ඉන්න පැත්තට එච්චර හොඳට 4G signal මදි එක නිසා 3G එකක් ගන්නේ.. මන් හිතන් ඉන්නේ huawei e372 dongle එකක් ගන්න..මට ගන්න හොඳ තැනක් කියන්නකෝ...etisalat එකේ එක 16,000/= මන් net එක හෙව්වම මට http://www.aliexpress.com/ මේක ලැබුන..එකේ ලාබෙට තියෙනවා..මට දැනගන්න ඕනේ කෞරුහරි එකෙන් බදු ගෙන්නන්ලා තියෙනවද? ලංකාවට පොස්ට් එකේ dongle එකක් අවට නැතිවෙන්නේ නැද්ද කියල...දන්නා කෙනෙක් කියන්න..නැත්නම් මෙහෙන් ඔය කිව්ව dongle එක අඩුවට ගන්න තැනක් කියන්න.... ස්තුති
