Dont do anyting for free

AloneGuy90

Member
Sep 3, 2014
1,791
243
0
තොපි හොදට මතකතියාගනිව් ඔව වදන් පෙල. එක කැරියෙක්ට කිසි දෙයක් නිකන් කරන්න එපා. :no::no::no: මම මේක දාන්නේ මම දැක්ක මේකේ ළදරු සොන්නයෙක් එකෙක්ට නිකන් වෙබ් එකක් ගහල දෙන්න හදනව දැකල.

මමත් ඔය ගොන් වැඩේ එක පාරක් දෙපාරක් කරල හොදට නාගෙන තියෙනව. උගත් පාඩම් අනුව දැන්නම් මාලාට ඒ වැඩේ කරන්නෑ.

මේකයි උනේ.

ලගම හිතවතෙක්ට සයිට් එකක් ගහල ඉල්ලුව. හදල දුන්න.

අම්මටසිරි හදල දුන්නට පස්සේ.
පාට අවුල්ලු. :no:
නොන කැමති රතුපාටටලු :frown:
පුතා කැමති කොලපාටටලු. :growl:
පහුවෙනද කියනව ඒ බන් අරපාට හොදයි බන් ඒපාටම ආපහු දාපන්. :baffled:
ඒක දැම්මම.
ඒ බන් උබට ශුවර්ද ඒපාටම කියල පොඩ්ඩක් ෆේඩ්වෙලා වගේනේ. :shocked:

මචං එහෙනම් ප්‍රොඩක්ට්ස් ටිකත් දාපන්. අම්මට $ඍ@#$@# :dull::dull::dull:

දැන් මුගෙන් නිවනක් නෑ මළම වදේ. පස්සේ උටම ලොග් වෙලා ප්‍රෙඩකට්ස් ටික ඇඩ් කරගනින් කිව්ව. මොන. ඌට ගානක්වත් නෑ අර තිබ්බ උනන්දුව නෑ සතියක් දෙකක් ගිහින් එකක් දෙකක් ඇඩ් කරල තිබ්බෙ. මම හිතුව මූට තියෙන තදියමේ හැටියට පැයක් යන්න කලින් ඇඩ් කරයි කියල :no::no:

පස්සෙ දෙවැනි අවුරුද්දේ රීනිව් කරන්න ඕනෙද ඇහුවම ගානක් නෑ. මමත් හිටිය නිකන්. පස්සෙ මාසයක් ගියාම මෙන්න කතා කරල අහනව ඒ බන් මගේ යාලුවෙක් ඉන්නව පොරට කියල අඩුවට සයිට් එක හොස්ට් කරගන්න පුලුවන් උබ හදපු එක දීපන් කියල. :baffled:

කැරියට දුන්නෑ මම :no: ඌට කියලම හදාගනින් කියල තිබ්බ ෆෙෘ්න් එක. එදා ඉදන් කතා වක් නෑ.

තව ඔය වගේ ඒව වලො තියෙනව.

නිකන් කරාම එක පකයෙක්ට වත් ඒකේ වටිනාකමක් නෑ. ඒ මදිවට අරක කරපන් මේක කරපන් හරියට ඌ ගෙවල වගේ :growl::growl::growl: ටඋකන්ඩ. සිංහලොයො පිලිකුල් උනා.

ඒ මදිවට එ කැරියට සයිට් එක දාල දවසින් ගූගල් එකට එන්න ඕන. :growl:

ඩොමේන් එකට සල්ලි ඉල්ලන කොට ඒකටත් සැකයි. අර පත්තරේ මැගසින් එකේ බන් අඩුවට තිබ්බ අරව මේව. :baffled::baffled:

තොපි මේ වගෙ දේවල් නිකන් කරන්න ගියොත් අනිවා මේව අත්විදින්න පුලුවන්. දැන්මම ලක්ෂයක් දුන්නත් ලංකාවෙ ගොබ්බයොන්ගේ සයිට් නම් ගහන්නෑ මලාට. මහා කාලකන්නි හිඟන හැත්තක් ඉන්නේ ලංකාවේ. රුපියල් 5000යි අතේ තියෙන්නේ කරන්ගන්න එනේන් නෙක්ස්ට් ෆේස්බුක්. :lol::lol::lol:
 
djnick

Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    උබලට මට ආදරේද? :(:(:(

    මචංලා මම මේ ෆේක් එක හදන් ආවේ මගෙත් හිතේ තියෙන දුකක් උබලට කියල හිත සැහැල්ලු කරගන්න. මම දන්නව ගොඩක් උන් පච කෙලින නිසා උබල ඒව වශ්වාස කරන්නැති බව. ඒත් මේක ඇත්තම ස්ටෝරිය බන් මගේ ලයිෆ් එකේ.

    මචංලා මට සහෝදර සහෝදරියො කවුරුවත් නෑ. හිටියේ අම්මයි තාත්තයි විතරයි. තාත්ත අවුරුදු ගානකට කලින් නැති උනා. ඉන්නේ දැන් මමයි අම්මයි විතරයි. අම්මගෙ පැත්තේ නෑදෑයො, තාත්තගෙ පැත්තේ නෑදෑයො අපි අසරන, දුප්පත් අය නිසා අපි සමග ආශ්‍රයක් නෑ.
    මට දැන් අවුරුදු 24ක් වෙලා මාසයක් වගේ වෙන්නේ. තාමත් මට ජොබ් එකක් නෑ බන් මට. O/L හොඳට පාස් ඒත් A/L පාස් වෙන්න බැරි උනා. ඒකට ඒ දවස්වල ගෙදර ප්‍රශ්නත් මගේ ADHD මානසික රෝගී තත්වයත් සෑහෙන්න බලපෑව.

    අදටත් මම ADHD වලින් පීඩා විඳිනව. මට නිකන් පිස්සු වගේ බන්. කොහේවත් යන්න හිතෙන්නෑ. කිසිම කෙනෙක් ආශ්‍රය කරන්න හිතෙන්නෙත්නෑ. හෝ ගාල හිතට එක එක දේවල් එනව. දැන් මම මාත් එක්කම හැම තිස්සෙම හිතෙන් කතා කරනව ඉවරයක් නැතිව. කිසි දෙයකට අවධානය දෙන්න බෑ මට.

    ඉස්කෝලෙන් පස්සේ මට යාලුවොත් නෑ බන් කවුරුවත්. ම‍ගේ ඇගටත් කිසිම පනක් නෑ. මට කාත් එක්කවත් කතා කරන්නවත් හිතෙන්නෑ. කාමරේට වෙලා මැෂින් එකෙන් පොත් කියවන එක තමයි කරන්නේ. අම්මත් පවු බන්. අම්මටත් පාලුයි මම වැඩිය කතා කරන්නෙත් නෑ. අනිත් කොල්ලෝ වගේ ලස්සනට අඳින්න, ෆර්ෆියුම් යූස් කරන්න. රැවුල කොන්ඩේ කපලා ලස්සනට ඉන්න මට කිසිම ආසාවක් නෑ බන්. අම්මත් කියනව බලන්නකෝ හැටි පිලිවෙලකට ඉන්න කියල. ඒත් ඒව ගැන මට කිසි ආසාවක් නෑ බන්.

    අනික මට කිසි දෙයක් එක දිගට කරන්නත් බෑ හිත හයිය නෑ කඩන් වැටෙනව. මොකක්දෝ මහා තනිකමක්, දුකක් හතේ තියෙනව මාව ගිලගන්න හදන. මම මේව අද වෙනකන් කාටවත් කියල නෑ.
    අනිත් එක මට කෙල්ලෙක් ඉඳලත් නෑ අදටත් නෑ මට දැන් 24 වෙනව. හැම කොල්ලම ලව් කරන කාලේ. ඇත්තටම මාත් ආසයි කෙල්ලෙක්ට ආද‍‍රේ කරන්න. මුල් දවස් වල මම ට්‍රයි කරා. ඒත් රෙස්පොන්ස් එක එච්චර හොඳ නැති නිසා මම ඊට එහාට ගියේ නෑ. පස්සෙ පස්සේ ආදරයක් ලැබෙනව ආසාවෙන් හිටියට කෙල්ලො පස්සේ ගියේ නෑ. මට වඩා සිය ගුණයක් සාපේක්ෂව කැත කොල්ලෝ ලස්සන කෙල්ලො යාලුකරන් ඉන්න හැටි දැක්කම මට හිතෙන්නේ මම මහා ලූසර්‍ කෙනෙක් කියල මචංලා. මට දැන් කිසිම ලව් මූවී එකක්, වීඩියෝ එකක්, සිංදුවක් අහන්නේ නෑ මොකද මට මාර විදියට ඒව බැලුවයින් පස්සේ දුකක්, කලකිරීමක් එනව මචංලා. අම්මත් කැමතියි මම කෙල්ලෙක් යාළු කරගන්නව නම්. ඒත් මගේ සිටුවේෂන් එකත් එක්ක කෙල්ලෙක් මාත් එක්ක යාළුවෙයි කියල හිතන්න අමාරුයි. අනිත් එක්ක මට කෙල්ලොත් එක්ක තො‍ඳොල් කතා කියන්න තේරෙන්නෙත් නෑ. මගෙන් පිටවෙන ඇක්සන්ට් එක ‍හෙන බෝරින් අනික.

    මට මොකක් හරි ජොබ් එකක් කරන්න කොහේවත් යන්නත් බෑ බන්. අම්ම විතරනේ ඉන්නේ. ගෙයක් අරන් යන්න තරම් වත්කමකුත් නෑ. එහෙම උනොත් ගමේ ගෙවල් දොරවල් පාලුවෙනව. මම ඉන්න පලාතේ මම දන්න දේවලට රස්සාවලුත් නෑ මචංලා.

    මගේ ජීවිතේ පට්ට ඒකාකාරියි. හරියට හිරගේක ඉන්නව වගේ. ඒත් මම ඒකට හුරුවෙලා. හැබැයි මට කිසිම සමාජ බියක් නෑ. ඕනතැනක ගිහින්, ඕන කෙනෙක් එක්ක කතා කරන්න පුලුවන්. මම රටේ ගොඩක් තැන්වල තාම ගිහින් නෑ බන්. මට හිතෙනව මම ජීවත් වෙන එක තේරුමක් නෑ කියල. මට සමර වෙලාවට හිතෙන් ඇඩෙනව මට මම ගැනම සහ අම්ම ගැන දුක හිතිල. මම කිසිම සෝෂල් නෙට්වර්ක් එකක් යූස් කරන්නෑ මොකද මගේ යාළුවොන්ගේ ජීවිත බලද්දී මම ඉන්නේ අපායක කියලයි මට හිතෙන්නේ. මට රෑට නින්ද යන්නෙත් නෑ මචංලා සෑහෙන්න රෑ වෙනකන් අවදිවෙලා ඉන්නව එහෙම උනොත් තමයි නින්ද යන්නේ.

    අම්මත් නැති උන දවසක මම හරියට අනාතයෙක් වගේ බන්. කාත් කවුරුවත් නෑ. අදටත් මොන වැඩේ කරත් මම තනියම තමයි කරන්නේ. කොහොමත් මම පිරිසක් අතරට ගියත් ඒ පිරිසෙන් මාව කැපෙනව. මොකද මගේ පර්සනැලිටි එක එච්චර හොඳ නැතිව ඇති. මොකද මම වැඩිය එකිනෙකා එක්ක සබඳකම් තියාගන්න අමාරුයි. ඒ කිව්වේ තරහ වෙන එක නෙමේ. මට ඒක කියන්න තේරෙන්නෑ බන්. ඉතින් කොහේ ගියත් හෙන අවුල් මොකද කිසිම එකක් කැමති නෑ මාත් එක්ක ෆිට් වෙන්න. මම ට්‍රයි කරත් හරියන්නෑ.

    මම හැබැයි කේලම් කියන, අනුන්ගේ දේවල් හොයන චාටර් කොල්ලෙක් නෙමේ. සරාවෙන් සූදුවෙනුත් තොරයි. ඒත් ‍ඔහොම තමයි වෙන්නේ.
    දැන් 24 එකේ තව අවුරුදු දෙකකින්වත් බඳින්නත් ඕන. අනේ මංද මචංලා මට නම් දැන් පිස්සු වගේ. පුලුවන්නම් මට හොඳ උපදෙස් ටිකක් දියල්ලා මම මොනවද කරන්න ඕන කියල.

    :lol::lol::lol:
     
    Last edited:

    AloneGuy90

    Member
    Sep 3, 2014
    1,791
    243
    0
    ගිය සතියෙ හාමුදුරු කෙනෙන් ආව ඉරිද දන්න එකෙක් එක්ක වෙබ් එකක් ගහගන්න චැරිටි එකකට කියල.

    යකෝ සයිට් එකත් මම ගහන්න ඕන.
    සයිට් එක දවස් 3න් දෙන්න ඕන.
    දිනපතා අප්ඩේට් කරන්නත් ඕන.
    වීඩියෝ හදල යූටිබ්දාන්නත් ඕන.
    ඒව ෆේස්බුක් එකේ දාන්නත් ඕන.

    ඩොමේන් එක .lk ඕන කිව්ව. ගාන කිව්වම .org එකක් එහෙනම් ගමු කිව්ව. :lol:

    අම්මට සිරි වෙන වැඩේ. යකෝ බජට් එකක් දැනට නෑලු. බය වෙන්න දෙයක් නෑලු. වෙබ් එව වැඩ කරල සල්ලි හම්බ උනාම දෙන්නම්ලු. අනික සෑහෙන්න පිං ලැබෙනව. :growl:

    ඒ වෙලාවෙ නම් ටිකක් මට මල පැන්න.

    නෝමලි කිව්ව හාමුදුරුවනේ තරහවෙන්න එපා. ඔය පිංවලින් මගේ නෙට්බිල්, කරන්ට් බිල් ගෙවන්න බෑනේද කියල. එහෙම කිව්ව තව හෙන බන ටෝක්ස්. හෙන ටෝකස් ටිකක් දීල ගියා. ගිහින් හැමදාම කෝල් කරනව. පස්සේ මම නම්බර් එක බ්ලැක්ලිස්ට කරා. පස්සේ බුකියෙන් මැසේජ් එවනව. ඒකත් බ්ලොක් කරා.

    අනේ මංද මට තේරෙන්නෑ. ඇයි ලංකාවෙ උන් මෙච්චර පජාත කියල. මට ඔක්කාරෙට එනව ඒතරම් අප්පිරියයි. :baffled::baffled::baffled::baffled:
     
    • Haha
    Reactions: SDCR

    Sanduni_Tina

    Banned
    May 13, 2017
    214
    38
    0
    Missouri - USA
    පොන්නයෝ කස්ටමර් ඉල්ලන විදිහට වැඩේ කරලා දෙන්න බැරිනම් පුක නොදී වෙන රස්සවක් හොයා ගනින්.

    තෝ උබේ කස්ටමර්ට හරියට කතා කරපන්, මූ ,කැරියා, වගේ දේවල් කියල ද බන් කතා කරන්නේ. රෙන්න පුකේ ගු නැති බාගෙට ඩිසයිනින් දන්න අපේ ඩිසයිනර්ස් ල
     
    Last edited:

    bubble butt

    Well-known member
  • Apr 16, 2017
    3,855
    421
    83
    පස්ස පැත්තේ
    ගිය සතියෙ හාමුදුරු කෙනෙන් ආව ඉරිද දන්න එකෙක් එක්ක වෙබ් එකක් ගහගන්න චැරිටි එකකට කියල.

    යකෝ සයිට් එකත් මම ගහන්න ඕන.
    සයිට් එක දවස් 3න් දෙන්න ඕන.
    දිනපතා අප්ඩේට් කරන්නත් ඕන.
    වීඩියෝ හදල යූටිබ්දාන්නත් ඕන.
    ඒව ෆේස්බුක් එකේ දාන්නත් ඕන.

    ඩොමේන් එක .lk ඕන කිව්ව. ගාන කිව්වම .org එකක් එහෙනම් ගමු කිව්ව. :lol:

    අම්මට සිරි වෙන වැඩේ. යකෝ බජට් එකක් දැනට නෑලු. බය වෙන්න දෙයක් නෑලු. වෙබ් එව වැඩ කරල සල්ලි හම්බ උනාම දෙන්නම්ලු. අනික සෑහෙන්න පිං ලැබෙනව. :growl:

    ඒ වෙලාවෙ නම් ටිකක් මට මල පැන්න.

    නෝමලි කිව්ව හාමුදුරුවනේ තරහවෙන්න එපා. ඔය පිංවලින් මගේ නෙට්බිල්, කරන්ට් බිල් ගෙවන්න බෑනේද කියල. එහෙම කිව්ව තව හෙන බන ටෝක්ස්. හෙන ටෝකස් ටිකක් දීල ගියා. ගිහින් හැමදාම කෝල් කරනව. පස්සේ මම නම්බර් එක බ්ලැක්ලිස්ට කරා. පස්සේ බුකියෙන් මැසේජ් එවනව. ඒකත් බ්ලොක් කරා.

    අනේ මංද මට තේරෙන්නෑ. ඇයි ලංකාවෙ උන් මෙච්චර පජාත කියල. මට ඔක්කාරෙට එනව ඒතරම් අප්පිරියයි. :baffled::baffled::baffled::baffled:

    බෝඩ් එකක් ගහපන් අද මුදලට හෙට පිනට කියලා
     
    AloneGuy90

    Member
    Sep 3, 2014
    1,791
    243
    0
    පොන්නයෝ කස්ටමර් ඉල්ලන විදිහට වැඩේ කරලා දෙන්න බැරිනම් පුක නොදී වෙන ර්රස්සවක් හොයා ගනින්.

    තොගෙ අම්ම ඉල්ලන හැමදේම කරන්න බෑ බොල. ඒකට හොද බල්ලෙක් අල්ලගන්න කියපන්. :(:(:(
     
    Sanduni_Tina

    Banned
    May 13, 2017
    214
    38
    0
    Missouri - USA

    තොගෙ අම්ම ඉල්ලන හැමදේම කරන්න බෑ බොල. ඒකට හොද බල්ලෙක් අල්ලගන්න කියපන්. :(:(:(

    උබ වගේ හරියට දන්නේ නැති හරක් කරන්න ගියාම එපා වෙනවා. කෝ දාපන් බලන්න උබ කරපු සයිට් එක බලන්න.

    හරකෝ කස්ටමර් සැටිස් නෑ කියන්නේ උබ ෆේල්. ඉස්සලම ගිහින් වෙබ් එකක් කරන්න හරියට ඉගන ගනින් කෝ එකක් කරලා. ගොඩක් උන් බාගෙට Designing and developing දැනගෙන වැඩ බාර අරන් කරන්න බැරුව ඇන ගත්තම කස්ටමර්ට් ට දොස් කියනවා. Fiver එකෙත් උබ වගේ බාගෙට දන්නා උන් ඉන්නවා. අන්තිමට ඌ සුද්දට බනිනවා.
     
    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,644
    4,650
    113
    ගිය සතියෙ හාමුදුරු කෙනෙන් ආව ඉරිද දන්න එකෙක් එක්ක වෙබ් එකක් ගහගන්න චැරිටි එකකට කියල.

    යකෝ සයිට් එකත් මම ගහන්න ඕන.
    . :baffled::baffled::baffled::baffled:

    උබ කරපු සයිට් එකක්, දෙකක් දාපන්කෝ බන් බලන්න.
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,631
    17,527
    113

    උබ වගේ හරියට දන්නේ නැති හරක් කරන්න ගියාම එපා වෙනවා. කෝ දාපන් බලන්න උබ කරපු සයිට් එක බලන්න.

    හරකෝ කස්ටමර් සැටිස් නෑ කියන්නේ උබ ෆේල්. ඉස්සලම ගිහින් වෙබ් එකක් කරන්න හරියට ඉගන ගනින් කෝ එකක් කරලා. ගොඩක් උන් බාගෙට Designing and developing දැනගෙන වැඩ බාර අරන් කරන්න බැරුව ඇන ගත්තම කස්ටමර්ට් ට දොස් කියනවා. Fiver එකෙත් උබ වගේ බාගෙට දන්නා උන් ඉන්නවා. අන්තිමට ඌ සුද්දට බනිනවා.

    You do realize that for one to qualify as a customer they need to pay for your service right? lol This guy is talking about charity cases who expect you to work for free. Fuck em
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,631
    17,527
    113
    තොපි හොදට මතකතියාගනිව් ඔව වදන් පෙල. එක කැරියෙක්ට කිසි දෙයක් නිකන් කරන්න එපා. :no::no::no: මම මේක දාන්නේ මම දැක්ක මේකේ ළදරු සොන්නයෙක් එකෙක්ට නිකන් වෙබ් එකක් ගහල දෙන්න හදනව දැකල.

    මමත් ඔය ගොන් වැඩේ එක පාරක් දෙපාරක් කරල හොදට නාගෙන තියෙනව. උගත් පාඩම් අනුව දැන්නම් මාලාට ඒ වැඩේ කරන්නෑ.

    මේකයි උනේ.

    ලගම හිතවතෙක්ට සයිට් එකක් ගහල ඉල්ලුව. හදල දුන්න.

    අම්මටසිරි හදල දුන්නට පස්සේ.
    පාට අවුල්ලු. :no:
    නොන කැමති රතුපාටටලු :frown:
    පුතා කැමති කොලපාටටලු. :growl:
    පහුවෙනද කියනව ඒ බන් අරපාට හොදයි බන් ඒපාටම ආපහු දාපන්. :baffled:
    ඒක දැම්මම.
    ඒ බන් උබට ශුවර්ද ඒපාටම කියල පොඩ්ඩක් ෆේඩ්වෙලා වගේනේ. :shocked:

    මචං එහෙනම් ප්‍රොඩක්ට්ස් ටිකත් දාපන්. අම්මට $ඍ@#$@# :dull::dull::dull:

    දැන් මුගෙන් නිවනක් නෑ මළම වදේ. පස්සේ උටම ලොග් වෙලා ප්‍රෙඩකට්ස් ටික ඇඩ් කරගනින් කිව්ව. මොන. ඌට ගානක්වත් නෑ අර තිබ්බ උනන්දුව නෑ සතියක් දෙකක් ගිහින් එකක් දෙකක් ඇඩ් කරල තිබ්බෙ. මම හිතුව මූට තියෙන තදියමේ හැටියට පැයක් යන්න කලින් ඇඩ් කරයි කියල :no::no:

    පස්සෙ දෙවැනි අවුරුද්දේ රීනිව් කරන්න ඕනෙද ඇහුවම ගානක් නෑ. මමත් හිටිය නිකන්. පස්සෙ මාසයක් ගියාම මෙන්න කතා කරල අහනව ඒ බන් මගේ යාලුවෙක් ඉන්නව පොරට කියල අඩුවට සයිට් එක හොස්ට් කරගන්න පුලුවන් උබ හදපු එක දීපන් කියල. :baffled:

    කැරියට දුන්නෑ මම :no: ඌට කියලම හදාගනින් කියල තිබ්බ ෆෙෘ්න් එක. එදා ඉදන් කතා වක් නෑ.

    තව ඔය වගේ ඒව වලො තියෙනව.

    නිකන් කරාම එක පකයෙක්ට වත් ඒකේ වටිනාකමක් නෑ. ඒ මදිවට අරක කරපන් මේක කරපන් හරියට ඌ ගෙවල වගේ :growl::growl::growl: ටඋකන්ඩ. සිංහලොයො පිලිකුල් උනා.

    ඒ මදිවට එ කැරියට සයිට් එක දාල දවසින් ගූගල් එකට එන්න ඕන. :growl:

    ඩොමේන් එකට සල්ලි ඉල්ලන කොට ඒකටත් සැකයි. අර පත්තරේ මැගසින් එකේ බන් අඩුවට තිබ්බ අරව මේව. :baffled::baffled:

    තොපි මේ වගෙ දේවල් නිකන් කරන්න ගියොත් අනිවා මේව අත්විදින්න පුලුවන්. දැන්මම ලක්ෂයක් දුන්නත් ලංකාවෙ ගොබ්බයොන්ගේ සයිට් නම් ගහන්නෑ මලාට. මහා කාලකන්නි හිඟන හැත්තක් ඉන්නේ ලංකාවේ. රුපියල් 5000යි අතේ තියෙන්නේ කරන්ගන්න එනේන් නෙක්ස්ට් ෆේස්බුක්. :lol::lol::lol:

    I'm glad that you learned this the hard way. I've always had this strong principle that i would never do free work for anyone, even if it is a close friend. The time you spend helping these people out, who would never share their profits with you, you could work for a paying client and make actual money. The best part is how these morons react when you tell them that you can't do free work for them, they get offended as if you committed a blasphemy. lol