Barry Alen සොන්නය බලාගනින්.
මගේ latest project එක. dark web එකේ මාකට්ප්ලේස් එකකට. නෙදර්ලන්ඩ් ක්ලයන්ට් කෙනෙක්ට මාස එක හමාරක් වැඩ කලා ඊයෙ ඉවරකරේ. ඔය රිපීටඩ් ක්ලයන්ට් කෙනෙක්. පොර නිකන් එසේමේසේ ඩයල් එකක් නෙමේ පොරත් වෙබ්මාස්ට්ර් කෙනෙක්. ඌ බිස්නස් කරන්නේ dark web එකේ. මගේ වැඩ ගැන සැටිස් නිසා තමයි පොර මාව හයර් කරන්නේ.
බලපන් formatting සුපිරියට ඇති, කමන්ට් කරල තියෙන්නේ කෝඩ් බේස් එකම. ඕල්මෝස්ට් 21k codelines in backend.
![]()
උබ මොන බයිලා ගැහුවත් කවුද සොන්නයෝ පිලි ගන්නේ..
payment screen shot උස්සපුවා


themeforest තනිකරම බොරුවක්


Premio එකත් වෙන එකෙගේ


ඉතින් කවුද බන් උබ කියන ඒවා පිලි ගන්නේ..උබ කරන්නේ තනිකරම උබේ හිත හදා ගැනීමක් විතරයි..දැන්වත් ඇත්තට මුහුණ දියණ..උබ බැංකුවේ පියන්





