Dont do anyting for free

Tharixxx

Well-known member
  • Apr 26, 2010
    2,777
    1,038
    113
    Kandy
    Oya Seen eka mata fiverr eketh una ban,Uge site ekata malware ekak infect wela so mama free karala denna giya then site eka tika welawakata Down karanna una eeta passe mu mata banagena awa ,mage aulak dan site ekath wada na arakai mekai kiyala then mama clean kale na
     

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    5,967
    3,984
    113
    Sri Lanka
    එ කතාව ඇත්ත. Web Designing කරනව නම් මෙන්න මගේ Budget එක.
    Minimum 35,000. Premium Theme එක්ක එල කිරි වගේ කරල දෙනව. නිකන් කරන්නෙ නෑ. මොකද මම මේව ඉගෙන ගන්න අවුරුදු ගානක් මේ කොම්පියුටර් එක්ක ඔට්ටු උනා.. 9 වසරෙ ඉඳන් මම HTML ගහන්නෙ. දැන් පැයක් යන්න කලින් සයිට් එකක් හදන්න පුළුවන් වෙලා තියෙන්නෙ ඒ පළපුරුද්ද හින්ද. ඉතින් ඒවට වටිනාකමක් තියෙනව.. ඒ හින්ද මහන්සිය අපතේ නොයව වැඩ කරන්න පුළුවන් නම් හොඳයි. හැබැයි පන්සලකට වගේ දේකට දෙපාරක් හිතන්නෙ නැතුව නොමිලේ කරල දියන්. නොමිලේ හින්ද වැඩිය කරදර කරන්න එපා කියන්න හදල දුන්නම ඒක භාර ගන්න. මොකද ඒ වගේ දේවල් කවද හරි උඹට පින පල දෙද්දි පල දෙන්නෙ වැල නොකිය. ඒ වගේම ඉගෙන ගන්න එකේ උගෙ Project එක හදල දෙන්න කිව්වොත් හදල දෙන්න එපා හැබැයි ඌ නොදන්න දෙයක් ඇහුවොත් පුළුවන් උපරිමේ කියල දියන් උඹට කරදරයක් වෙන්නෙ නැති විදියට. ඒව පට්ට පින් අතේ වැඩ.
     
    Last edited:
    • Like
    Reactions: subash dushmantha

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,579
    5,860
    113
    @ගෙදර
    මොන. ඌට ගානක්වත් නෑ අර තිබ්බ උනන්දුව නෑ සතියක් දෙකක් ගිහින් එකක් දෙකක් ඇඩ් කරල තිබ්බෙ. මම හිතුව මූට තියෙන තදියමේ හැටියට පැයක් යන්න කලින් ඇඩ් කරයි කියල :no::no:

    මේක නම් හරියටම හරි බං....
    අත්දැකීමෙන් කියන්නේ..:growl:
     

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    5,967
    3,984
    113
    Sri Lanka
    අනිත් එක ලෝයර් කෙනෙක් නිකන් නඩු කතා කරන්නෙ නෑ. Private Business එකක් විදියට බෙහෙත් දෙන කෙනෙක් මොන දුප්පතාට උනත් නිකන් බෙහෙත් දෙන්නෙ නෑ. ටියුෂන් කරන ගුරුවරයෙක් නිකන් දෙන්නෙ නෑ. සති දෙකක් කාඩ් එක නැත්නම් ගෙදර තමයි... මේවත් එහෙම තමයි..
    හැබැයි අපි සල්ලි ගන්නව නම් සාමාණ්‍ය ගාන, අපි කස්ටමර්ට හරියටම Service එක දෙන්නත් දැනගන්න ඕන. නැත්නම් අපි වැරදී.
     

    mmahanama1

    Active member
  • Apr 29, 2009
    381
    182
    43
    හරියට හරි...එක බල්ලෙක්ට නිකන් දෙන්න එපා...උන්ට නිකන් දෙන ඒවගෙ අගයක් නෑ මචන්...නිකන් දෙනවනම් පිහි පාරක් හරි ගන්නවනෙ අපෙ උන්....මට ඇති තරම් එක්ස්පීරියන්ස් තියනව....දැන් නම් 50% ඇඩ්වාන්ස් එකක් ගන්නෙ නැතුව මෙලෝ ලබ්බක් කරන්නෙ නෑ....එහෙම කරත් ඵ්Sඪ් ෆයිල් එහෙම ලේයර් එක්ක කවදාවත් යවන්නෙ නෑ...උන්ට ප්‍රින්ට් ටෙස්ට් කරල බලන්න එවන්න කිව්වොත් ෆ්ලැට් කරපු ඉමේජ් එකක් මිසක් ලේයර් එක්ක යවන්නෙ නෑ....අපී රටේ ඉන්නෙ මහ පක්කු....රුපියල් දාහට කේවල් කරල කරල මැරෙන්න හදනව....වර්ඩ්ප්‍රෙස් වෙබ් එකක් ගහන්න රු20000 කිව්වත් මැරෙන්න හදනව....ඔසී ක්ලයන්ට්ලට මම පොඩි වෙබ් දෙන්නෙත් $2500න් උඩ....එකෙක් කේවල් කරන්න ගනන් අඩු කරන්න එන්නෙ නෑ.... උදාහරනෙකට හොඳ බ්‍රීඩ් එකක බල්ලෙක් පැටවු දැම්මම නෑයොයි යාලුවොයි ඉල්ලල මැරෙන්න යනවනෙ....නිකන් දීල බලපන්කො වෙන් වැඩේ බලන්න....බල්ල අවුරුදු දෙකෙන් තුනෙන් මැරෙනව කන්න නැතුව...මොකද උන්ට වටිනාකමක් නෑ....බල්ල පැටවු ගැහුවම විකුනපන් එකෙක්ට නිකන් දෙන්න එපා....සල්ලි දීල ගත්තම උට ඒකෙ අගයක් තියනව....එක වේසිගෙ පුතෙක්ට නිකන් නම් කිසිම දෙයක් දෙන්න එපා වැල දුන්නොත් ඇරෙන්න....
     

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    Matath ohoma ekak una naada ekek.. Uge company ekata site ekak gahala... Nikan dena eketh ada kiyanawa uu... :angry: site eka gahala iwara weddi uuta eka epalu.. 😑😕
     

    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    කියලා තියෙන දේවල් ඇත්ත . කිසිම හේතුවක් මත කරපු සයිට් ගැන එහෙම එළකිරි එකේ දාන්නත් එපා . පුළුවන් තරම් ලංකාව ටර්ගට් කරන්නේ නැතුව දෙයක් කරන්න බලන්න
     

    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    e5093e76a60344d6beacfc8b3bb40712.png


    59b5ca9a71f34f20bb91fa839a304764.png


    කියන දේ ඇත්තක් තිබුනට,උබේ මේ සිගිති code දැක්කම හිතා ගන්න පුළුවන් උබේ තරම..පොඩ්ඩක් ඉගෙන ගත්ත උන් තමා රගන්නේ :lol::lol: :rofl::rofl:
     

    adis_ababa

    Active member
  • May 12, 2017
    136
    35
    28
    melbourne
    වෙන එකෙක්ට business එකක් වෙන දෙයක් උබෙන් free කරගන්න හැදුවොත් කරන්න එපා. ඒත් අවංක charity scene එකක් නම් support එකක් දෙන්න බලපන්.
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    නිකන් කරද්දි අගේ නැහැ.. ඒකනන් මට හොදට අත්දැකීම් තියෙන දෙයක්.. සමහර වෙලාවට මට ඒ වැඩේ කරල දෙන්න තියෙන උවමනාව ඒ වැඩේ අවශ්‍ය එකාට නැහැ.. මම බලෙන් කරල දෙනව වගේ සමහර වෙලාවට.. හදිස්සියි කියල සෙනිකව ඕනි කියල කියනවා. ෆිට් එකට ඉතින් තියෙන වැඩ ඔක්කොම පැත්තකට දාලා මැරීගෙන කරනවා. ඒත් අදාල එකාට වැඩේ කරාට පස්සේ ඒක ෆයිනල් කරන්න කිසි හදිස්සියක් නැහැ. ඒක මාස ගාණක් අදිනවා.. අන්තිමට වෙන්නේ අර කර කර හිටිය වැඩක් බාගෙට.. නොමිලේ කරපු එකත් බාගෙට..
     

    AloneGuy90

    Member
    Sep 3, 2014
    1,791
    243
    0
    e5093e76a60344d6beacfc8b3bb40712.png


    59b5ca9a71f34f20bb91fa839a304764.png


    කියන දේ ඇත්තක් තිබුනට,උබේ මේ සිගිති code දැක්කම හිතා ගන්න පුළුවන් උබේ තරම..පොඩ්ඩක් ඉගෙන ගත්ත උන් තමා රගන්නේ :lol::lol: :rofl::rofl:

    හුත්තෝ. බැක්ඩෝර් එකක් රිංගවද්දි කවුද පකෝ formatting ගැන වොරි වෙන්නේ? අවශ්‍ය දේ රිංගුව දුන්න.

    රියල් කෝඩ් එක ඇති සුපිරියටම. :cool::cool::cool:

    බැක්ඩෝ එකක් දානව කියන්නේ. ප්‍රොජෙක්ට් එක ගැන සීරියස්නස් එකක් නෑ කියන එකනේ. ඒ වගේ ක්ලයන්ට්ලත් එක්ක තවත් වැඩ නෑ කියන තැනට ඇවිල්ල තමයි කෙලල අරින්නේ.

    ඩීසන්ට් උන්ට සුපිරියට සර්විස් එක දීල ඇති. ඒකයි අදත් තොපි වගේ එක එක ප්ලැට්ෆෝම්ස් වල රික්වෙස්ට් දදා හිගන්නේ නැතුව. මට වැඩ එන්නේ. :rofl::rofl::rofl:
     

    AloneGuy90

    Member
    Sep 3, 2014
    1,791
    243
    0
    වෙන එකෙක්ට business එකක් වෙන දෙයක් උබෙන් free කරගන්න හැදුවොත් කරන්න එපා. ඒත් අවංක charity scene එකක් නම් support එකක් දෙන්න බලපන්.

    චැරිටි එකකට උදව් කරන එක අවුලක් නෑ බන්. අවුල තියෙන්නේ ඩීල් කරන්න වෙන මිනිස්සුන්ගේ අවුලක්.

    උන් පින ඉස්සරට දාගෙන එන්නේ හැම මගුලටම. පොඩ්ඩක් ඔලුව නමපු ගමන් එනව ගෝනිනැතුව කරේ නගින්න.

    ඇයි යකෝ.

    නිකන් සයිට් හදන්න.
    දවස් 3න් දෙන්න.
    ඒ මදිවට මමම අප්ඩේට් කරන්න ඕන දිනපතා. :rofl::dull:
    වීඩියෝ කරන්න ඕන, අප්ලෝඩ් කරන්න ඕන.
    ෆේස්බුක් දාන්න ඕන.
    තව පංසලට ඇවිත් ෆොටෝගහන් යන්න ඕන.

    තව අහනව මේක හැදුවම අනිවාර්යෙන්ම මිනිස්සු සල්ලි දෙයිනේ? :dull::dull::dull:

    ඔය මොනව කතා කරත් ගාන කතා කරාම ඒව ගැන හාක් හූවක් නෑ :lol::lol::lol:
    ඩොමේන් එකත් මොනව හරි කරගන්න බැරිද අහනව. :rofl: තව ඒක ඕනමද කියලත් ඇහුව. :dull:

    මේ මිනිස්සුද බන්?

    තව කෙනෙක්ගේ දැනුමට, වෙලාවට රෙස්පෙක්ට් එකක් නැති ඕන එකෙක් මට පිලිකුල් බන්. හාමුදුරුවො හෝ වෙනත් මොන ආගමක එකෙක් උනත් මට වැඩක් නෑ. :no:
     
    Last edited:

    AloneGuy90

    Member
    Sep 3, 2014
    1,791
    243
    0
    හුත්තෝ. බැක්ඩෝර් එකක් රිංගවද්දි කවුද පකෝ formatting ගැන වොරි වෙන්නේ? අවශ්‍ය දේ රිංගුව දුන්න.

    රියල් කෝඩ් එක ඇති සුපිරියටම. :cool::cool::cool:

    බැක්ඩෝ එකක් දානව කියන්නේ. ප්‍රොජෙක්ට් එක ගැන සීරියස්නස් එකක් නෑ කියන එකනේ. ඒ වගේ ක්ලයන්ට්ලත් එක්ක තවත් වැඩ නෑ කියන තැනට ඇවිල්ල තමයි කෙලල අරින්නේ.

    ඩීසන්ට් උන්ට සුපිරියට සර්විස් එක දීල ඇති. ඒකයි අදත් තොපි වගේ එක එක ප්ලැට්ෆෝම්ස් වල රික්වෙස්ට් දදා හිගන්නේ නැතුව. මට වැඩ එන්නේ. :rofl::rofl::rofl:

    අනිත් එක ඔය සිංහල වචන පාවිච්චි කරල තියෙන්නේ ඔය වගේ බැක්ඩෝර් සීන් වලදි විතරයි. ඒ හේතුවක් ඇතුව. :dull:
     

    AloneGuy90

    Member
    Sep 3, 2014
    1,791
    243
    0
    Barry Alen සොන්නය බලාගනින්.

    මගේ latest project එක. dark web එකේ මාකට්ප්ලේස් එකකට. නෙදර්ලන්ඩ් ක්ලයන්ට් කෙනෙක්ට මාස එක හමාරක් වැඩ කලා ඊයෙ ඉවරකරේ. ඔය රිපීටඩ් ක්ලයන්ට් කෙනෙක්. පොර නිකන් එසේමේසේ ඩයල් එකක් නෙමේ පොරත් වෙබ්මාස්ට්ර් කෙනෙක්. ඌ බිස්නස් කරන්නේ dark web එකේ. මගේ වැඩ ගැන සැටිස් නිසා තමයි පොර මාව හයර් කරන්නේ.

    බලපන් formatting සුපිරියට ඇති, කමන්ට් කරල තියෙන්නේ කෝඩ් බේස් එකම. ඕල්මෝස්ට් 21k codelines in backend. :cool::cool::cool:

    Wgyx9kV.jpg