Don't kill us! අපව මරන්න එපා!

Chathura141

Member
Jun 23, 2008
885
86
0
49
අවිස්සාවේල්ල
Don't kill us! අපව මරන්න එපා!

picture.php
 

Planthis

Member
Sep 13, 2009
3,684
235
0
~ On my Black Pearl ~
මස් පිණිස සතුන් මැරීමත්, සතුන් නොමරා මස් ආහාරයට ගැනීමත් විවාදාත්මකයි....
කොහොම නමුත් හොද නිර්මාණයක් සහෝදරයා...
 

TakurZ

Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    සතුන් මැරීම කෙලෙසවත් අනුමත කල නොහැකිය.

    හොද නිර්මාණයක් ...
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    සංවේදී නිර්මාණයක් සහෝ
    අපි කවුරුත් හිතන්න ඕනෙ දෙයක්
     

    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    ඇත්තෙන්ම සංවේදි නිර්මාණයක්...කාලයක් මාත් නිර්මාංශවෙලා උන්නා...මොනතරම් හොදද ඒත් පසුකාලෙක ඒක අත්හරින්න සිද්ධ උනා.....

    හිතන්න යමක් ඉතිරි කල නිර්මාණයක් චතුර
     

    Meeeharaka

    Member
    Mar 5, 2009
    1,322
    154
    0
    Piliyandala
    මොනවද ඉතින් මේ වගේ දෙයක් දැක්කම බෝම දුකින් කියවල බලල හෙට උදේ ඉඳන් සුපුරුදු පරිදි මස් ගිලිනව අපි වැද්දො වගේ....:(

    කවිය උපරිමයි !!!!
     

    chandi_mendis

    Member
    Jan 5, 2010
    407
    44
    0
    64
    Borlesgamuwa.
    ඉතා අගනා නිර්මානයක් චතුර. හැමට හිතන්නට යමක් ඉතිරි කරල තියන්ෙන ඔබ. ජය පතනව ෙම් කාර්්‍යයට.
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    ඉතාමත් හොඳ පුර්වාදර්ශයක් පිලිපදිනවනම්...
    කාගේ වුවත් පණක් නසන එක නම් කොච්චර අධමද???

    සමහර අය ඉන්නවා මෙහෙම හිත හදාගෙන කනවා..ඒ සතා ඉතින් මසට මරන්නමනේ ඇති කරන්නේ...කෑවට පව් නෑ...තමන්ට ඕනෙ විදිහට හදාගෙන තියෙන්නේ උත්තරය..

    කාලීන මාතෘකාවක් තුලින් අද දවසේ කතා කල යුතුම දෙයක් මෙසේ එලි දැක්වීම ගැන මගේ සහෝදර ආචාරය ඔබට චතුර මල්ලියා...

    ඔබට ජය...
     

    Anjala_88

    Member
    Oct 25, 2009
    5,803
    446
    0
    ƃuoႨәq ! әɹәႡʍәɯos
    ammow sanwedi nirmanayak :( me dewal kochchara post kalath kiyen ki denada aiye aduma gane mas malu wath noka inne? api kana nisa neda me saththu mehema maranne? matanam hita ganna ba minissu kohomada mehema saththu maranne kiyala :(

    rep +
     

    subashani

    Member
    Dec 15, 2009
    785
    45
    0
    COLOMBO
    හිත ඇත්නම් පත කුඩාද කියනවනෙ.

    අපි මස් කන එක නැවැත්තුවොත් මස් විකුණන එකත් නවතීවී,
    මසට සතුන් මරණ එකත් නවතීවි.

    අගනා නිර්මාණයක් අයියේ