AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,406
    1
    42,484
    113
    මම දැනට අවුරුදු 3කට විතර උඩදි තව පාරක් ඔය වැඩේ කෙරුව

    වෙන බෙහෙත් Clobazam කියල මගේ අසනීපෙට දුන්න බෙහෙතක්

    අප්පට සිරි මාස 3ක් විතර යනකං මගෙ ඔලුව අප්සට් ගියානෙ

    මට කරන්ට් එකත් අල්ලල.. මට ඒ දවස් හරියට මතකත් නෑ

    Dormicum වලට එහෙම මොංගල් ගතියක් ආවෙ නෑ
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඔව්.. මේ වගේ නැතුව..

    මට වෙලාවකට දැනෙන්නෙ මාව පොඩි කලුවර කාමරේක දාල වහල වගේ.. ඒ තරමට එපා වෙනව මට

    පිටසක්වල ජීවියෙක් වෙලා ඉපදෙන්න බලපං මනුස්සයෙක් වෙන්න නං එපා අත්දැකීමෙන් කියන්නෙ :no:
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    සවසට බඩුවක් ගහන්නත් යමු කොටාව සෙට් කරන් 4some එකක් දාන්නත් පුළුවන්:lol:

    කොටයි උඹයි මූයි ආවාම 4some එකක් වෙන්නෙ කොහොමද බූරුවො 3some නෙ. උඹලෑ පැත්තෙ 4 කියන්නෙ 3ටද ?
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    කොටයි උඹයි මූයි ආවාම 4some එකක් වෙන්නෙ කොහොමද බූරුවො 3some නෙ. උඹලෑ පැත්තෙ 4 කියන්නෙ 3ටද ?

    ඇයි යකෝ බඩුව ඒකිත් එක්ක 4යි දැන් තෝද මහදැනමුත්තා මමද මහදැනමුත්තා :shocked:
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඇයි යකෝ බඩුව ඒකිත් එක්ක 4යි දැන් තෝද මහදැනමුත්තා මමද මහදැනමුත්තා :shocked:

    ආ මුත්තටත් වඩා බඩු ඉන්නවද :) ඒ ගැන දැනං හිටියෙ නෑ :)