මට දැන ගන්න ඕන පැරණි ක්රමයට හදලා තියෙන තට්ටු දෙකේ ගෙදරක ඒ කියන්නේ උඩ තට්ටුව පඩි පෙලෙන් ඇරෙන්න concrete slab එකෙන් සම්පූර්ණයෙන්ම වෙන් වෙලා තියෙන ගෙදරක විසිත්ත කාමරය double height space එකක් විදියට හදා ගන්න concrete slab එක කපන්න පුළුවන් කමක් තියෙනවද කියන එක. එහෙම පුළුවන් නම් ඒකට ඕන තාක්ෂණික උපකරණ අපේ රටේ තියෙනවද කියන එකත් දැන ගන්න කැමතියි. එළ කිරි එකේ ඉන්න architect කෙනෙකුට හරි civil/structural engineer කෙනෙකුට හරි මගේ මේ ප්රශ්නෙට උත්තරයක් දෙන්න පුළුවන් වෙයි කියලා හිතනවා.