down syndrome ළමයින්ට ගොඩක් වෙලාවට

Janatha Jhon

Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    දැන් නං ඒ ළමයි කලල අවස්ථාවේ හදුනා ගෙන ගබ්සා කරන්න පුළුවන් නීති තියෙනවා සමහර රට වල
     
    • Sad
    Reactions: AnuradhaRa

    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,604
    113
    දැන් නං ඒ ළමයි කලල අවස්ථාවේ හදුනා ගෙන ගබ්සා කරන්න පුළුවන් නීති තියෙනවා සමහර රට වල

    මෙහෙ ඔව්ව කරන්න දෙන්නෙ නෑ ආගමික හුත්තල එනව රෙද්ද උස්සන් හැමිනෙන්න. හතේ අපේ පොත එපා කිව්ව වගේ තමා.
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    මෙහෙ ඔව්ව කරන්න දෙන්නෙ නෑ ආගමික හුත්තල එනව රෙද්ද උස්සන් හැමිනෙන්න. හතේ අපේ පොත එපා කිව්ව වගේ තමා.
    ලංකාවෙත් පුළුවන් නේද දැන් සමහර අවස්ථා වලදී
     
    • Like
    Reactions: Hrithik_Roshan

    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,604
    113
    ලංකාවෙත් පුළුවන් නේද දැන් සමහර අවස්ථා වලදී

    පුලුවන්ද බම් මමනම් හරියට දැන්නෑ ඒ ගැන කොහොමත් තහනම් කියල මම අහල තිබ්බෙ.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    වෙන රට වල නං එහෙම අය සෑහෙන හොඳ ජීවිත ගතකරනවා නේද. තනියම ජීවත් වෙන්න එහෙම පුරුදු වෙලා, සාමාන්‍ය සරල පොඩි ජොබ් කරනවා ගොඩක් දුරට සාමාන්‍ය ජීවිත ගතකරනවා
    ලංකාවෙ නං අම්මා තාත්ත මැරුනට පස්සෙ ඒ දරුවටත් යන කලක් නැහැ. එක්කො අනාත නිවාසෙක දුක් විඳල මැරිල යන්න වෙන්නෙ

    This guy is more mature than most of the සිංහලු
     
    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,604
    113
    ඔව් උපතින්ම එන හදවත් ප්‍රශ්න තියනවා.

    මේ මාමි ඩොක්ටර්ලට අවුරුදු 50 න් පස්සෙ එකම හොස්පිටල් එකේ අවුරුදු 5 කට වඩා ඉන්න පුලුවන්ද?
     
    • Like
    Reactions: AnuradhaRa

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    දැන් නං ඒ ළමයි කලල අවස්ථාවේ හදුනා ගෙන ගබ්සා කරන්න පුළුවන් නීති තියෙනවා සමහර රට වල
    සුන්දර ජෝන් අංකලයා කියන මේ සීන් එක ඇත්ත, discord එකේ පවා මම මේක දැක්ක කතාවෙනවා,

    deformities එක්ක ඉපදෙන්න ඉන්න දරුවෝ නැති කරන්න අවස්ථාව දෙනවලු, මොකද ඒ දරුවාට කරන humanely gesture එකක් විදියටලු එක කරන්නේ ඉපදිලා දුක් විඳිනවට වඩා විඳව විඳව ජීවත් වෙනවාට වඩා එක හොඳයි කියලා තමයි උන් කියන්නේ ඒ රටවල

    හරියට බැලුවාම ඇත්තකුත් තියනවා එකේ
     
    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,909
    8,681
    113
    In Your Heart
    සුන්දර ජෝන් අංකලයා කියන මේ සීන් එක ඇත්ත, discord එකේ පවා මම මේක දැක්ක කතාවෙනවා,

    deformities එක්ක ඉපදෙන්න ඉන්න දරුවෝ නැති කරන්න අවස්ථාව දෙනවලු, මොකද ඒ දරුවාට කරන humanely gesture එකක් විදියටලු එක කරන්නේ ඉපදිලා දුක් විඳිනවට වඩා විඳව විඳව ජීවත් වෙනවාට වඩා එක හොඳයි කියලා තමයි උන් කියන්නේ ඒ රටවල

    හරියට බැලුවාම ඇත්තකුත් තියනවා එකේ
    Lankawe test eka karanna puluwan 60k wage yanawa. Eth abortion karanna ba .
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,969
    12,054
    113
    ලංකාවෙත් පුළුවන් නේද දැන් සමහර අවස්ථා වලදී
    Lankaweth Doctor athe wade thiyenne ammata haniyak wenawa kiyala medical reason eka matha gabsa karanna puluwan.. habai ithin uta wasiyak naththan kawruth gu case walata atha danne na..

    NIPT kiyala DNA test ekak thiyenawa..
    10 weeks walin passe wage oya DNA test eken hoya gathoth easy ain karanna puluwan, habai loku unata passe kathandare complex wenawa..
    Godak ratawalath oka legally abortion karanna puluwan first 3 months wage athule witharai..
     
    Last edited:

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    Lankawe test eka karanna puluwan 60k wage yanawa. Eth abortion karanna ba .
    60ක් යනවද
    අර සමහරු Anomaly test කියලා එකක් කරනවානේ. ඒකෙන් හොයාගන්න පුලුවන් මට මතක විදියට ඒකට විසි ගානක් වගේ ඉස්සර ගියේ. දැන් නං කොහොමද දන්නෙ නැහැ
    හැබැයි ඒක කරන්නෙ මාස 5-6න් වගේ එතකොට ඉතිං පුලුවන් උනත් abortion එකක් කරන එක පුලුවන්ද දන්නෙ නැහැ