DR Hemantha ව channel කරන කස්ටිය එන්න. Big Help

cocacola

Well-known member
  • Jan 20, 2010
    1,585
    1,123
    113
    Android
    DR Hemantha Perera (VOG) ව channel කරන කස්ටිය එන්න. Big Help

    DR Hemantha Perera ව channel කරන කස්ටිය පොඩ්ඩක් උත්තර දෙන්න.

    Wifeta හොදටම අමාරු උනා සෙම අමාරුව හැදිලා. දැන් දවස් 4ට විතර උඩදී admit කළා ජයවර්දනපුර හොස්පිටල් එකේ WArd 9 (Hemantha Perera's Ward) . එතන ඉන්න nursla නම් අන්තිමයි. ඕනි වෙලාවට බෙහෙත් දෙන්නේ නෑ . දැන් හුස්ම ගන්නත් බෑ .
    ඒ ගොල්ලෝ බෙහෙත් දෙන එක පරක්කු කලාට පොතේ ලියන්නේ හරි වෙලාව . wifeta තද වෙලා මිසී කෙනෙක්ට බැනපු පාර ඔන්න ඒක හරි.
    ඒත් හරි බෙහෙත්ද දෙන්නේ කියල දන්නේ නෑ .

    DR Hemantha උනත් ward එකට එන්නේ නෑ . ඒ ආවත් එක්කෙනෙක් දෙන්නෙක් බලල යනවා. DR බැලුව නම් හිතට හොදයි. DR Hemantha ව හදිසි අවස්තාවක contact කරගන්න උබලට numbers දීල තියෙනවද? මේ වගේ සීන් එකක් උනාමයි. එක husband කෙනෙක් wifeva බලෙන් ටිකට් කපාගෙන එක්කන් ගියා DR Hemantha හරි යන් නෑ .ඕනි වෙලාවට නැත්නම් මොකටද කියල බැනගෙන. පොර DOCTOR වාත් මාරු කරනවා කියාගෙන ගියේ.

    DR Hemantha ගේ channel නම් ලස්සනට තියෙනවා. ඒ channel එකකට මම විතරක් ගිහින් මෙහෙම wife hospital එකේ ඉන්නවා කියල කිවුවොත් අවුල්ද? හොස්පිටල් එකෙන් file එකේ කොපියක් ඉල්ලන් යන්න පුලුවන්ග්ද?

    මේ වගේ දේකට මූණ දුන්නු කස්ට්ය comment කරන්න or PM කරන්න

    DR Personally හොදයි Apita. දැන් අවුල තියෙන්නේ Contact කරගන්නේ කොහොමද හදිසි වේලාවකදී කියල විතරයි

    BUMP and HELP . CRITICAL
     
    Last edited:

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    සති කීයද බන්? චැනල් කරන හොස්පිටල් එකකට කතාකරලා බලන්න. . නම්බර් එකක් දෙන එකක් නෑ. . හදිසිමනම් එපොයිමන්ට් එකක් දාලා හම්බවෙන්න. .