Dr S S Gunawardana මේ ඩොක්ටර් ඇත්තටම හොදයිද

khjinesh

Well-known member
  • Nov 13, 2007
    3,876
    2,901
    113
    රජරට
    යෝගා ක්ලාස් කරනවද කියලානම් දන්නේ නෑ. අනුරාධපුර හොස්පිට්ල් එක ලගම තමයි තියෙන්නෙ. දැං කොළඹත් No 82, Dharmapala Mawatha, Colombo 03 එකක් දාලා තියෙනවා. ගාල්ලෙත් 265, Pitiwella, Boossa, Galle එකක් දාලා තියෙනවා
     
    • Like
    Reactions: KSPathirana