ඇමෙරිකාව සදහා විසා ලබා දීමේ Green Card (Diversity Immigrant Visa Program) වැඩසටහන මෙවරත් අරම්බ කොට ඇත. මේ සදහා මාසයක කාලයක් අපට ලබා දෙනු ලැබේ. මේ ඔක්තොම්බෙර් මාසය තුල මේ සදහා අයදුම් පත් කැදවනු ලැබේ. දැන් සති 2ක් පමණ පසු වී ඇත. එත් තාමත් අප ප්රමාද නැත. අන්තිම දවසේ උනත් අයදුම් කල හැක. නමුත් අපි කල් තිය අයදුම් කරන තරමට හොදය.
මේ ගැන අපේ අය දැනුවත් කිරීමට මෙන්නම, වන්චනිකයන්ගෙන් ගලව ගැනීමට මම FB Group 1ක් අරබුවෙමි. කැමති අය සම්බන්ද වෙන්න. නිකන් ලැබුන Chance එක අත අරගන්න එපා.
http://www.facebook.com/groups/GreenCardHelps/
මේ ගැන අපේ අය දැනුවත් කිරීමට මෙන්නම, වන්චනිකයන්ගෙන් ගලව ගැනීමට මම FB Group 1ක් අරබුවෙමි. කැමති අය සම්බන්ද වෙන්න. නිකන් ලැබුන Chance එක අත අරගන්න එපා.
http://www.facebook.com/groups/GreenCardHelps/
Last edited: