Driver Needed

Ajith_Susantha

Active member
  • Mar 6, 2019
    735
    145
    43
    මචං,
    මගේ යාලුවෙක් ගෙදර වැඩ වලට ඩ්‍රයිව කෙනෙක් හොයනවා.
    පොඩි එක්කෙනා ඉස්කොලෙ දාන්නයි එක්කන් එන්නයි තමා වැඩිපුරම ඕන.
    ඉදල හිටල එයාලගෙ ගමේ යන්නත් වෙනවා.

    ලොකු වැඩක් නැ. ගෙදර වාහනේ තමා ඩ්‍රයිව් කරන්න තියෙන්නෙ.

    ටිකක් හදිස්සි මචන්. දන්න කෙනෙක් ඉන්නව නම් ඉක්මනට කියන්න ලොකු උදව්වක්.
     
    akila663

    Well-known member
  • Feb 12, 2009
    1,573
    273
    83
    41
    අතන මෙතන
    මචං,
    මගේ යාලුවෙක් ගෙදර වැඩ වලට ඩ්‍රයිව කෙනෙක් හොයනවා.
    පොඩි එක්කෙනා ඉස්කොලෙ දාන්නයි එක්කන් එන්නයි තමා වැඩිපුරම ඕන.
    ඉදල හිටල එයාලගෙ ගමේ යන්නත් වෙනවා.

    ලොකු වැඩක් නැ. ගෙදර වාහනේ තමා ඩ්‍රයිව් කරන්න තියෙන්නෙ.

    ටිකක් හදිස්සි මචන්. දන්න කෙනෙක් ඉන්නව නම් ඉක්මනට කියන්න ලොකු උදව්වක්

    වාහනේ මොකද්ද බන් කොහෙද ඉන්නෙ
     
    • Like
    Reactions: The Kingslayer

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,064
    31,825
    113
    මචං,
    මගේ යාලුවෙක් ගෙදර වැඩ වලට ඩ්‍රයිව කෙනෙක් හොයනවා.
    පොඩි එක්කෙනා ඉස්කොලෙ දාන්නයි එක්කන් එන්නයි තමා වැඩිපුරම ඕන.
    ඉදල හිටල එයාලගෙ ගමේ යන්නත් වෙනවා.

    ලොකු වැඩක් නැ. ගෙදර වාහනේ තමා ඩ්‍රයිව් කරන්න තියෙන්නෙ.

    ටිකක් හදිස්සි මචන්. දන්න කෙනෙක් ඉන්නව නම් ඉක්මනට කියන්න ලොකු උදව්වක්.
    Gedara wahane keewe yaluwage "wife" wenna athi.:P
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,989
    1,293
    113
    Kandy
    තාම තියෙනවද මචං නම්බර් එක එවපන්කෝ මගේ යාලුවෙක් හොයනවා