Windows 7 වලට හරියන Foxconn Int-913 motherboard drivers ටික පුලුවන්නම් හොයල දෙන්නකො? බාගන්න පුලුවන් link 1ක් හරි දාන්නකො?

machan hariyata mobo eke model eka denna,drivers hoyala dennam
MB eke model no eka hariyat danna..hoyala dennam:
![]()
![]()
Incorrect Mother Board Model Number