driving licence ගන්න Help ?

TV Series

Member
Oct 23, 2017
196
24
0
සහෝලා . මට දැන් තියෙන්නේ බයික් licence එක විතරයි . ඒ නිසා මම ලර්නස් එකකින් ට්‍රිවිල් , කාර් ලයිසන් දාන්න හදන්නේ ..එහෙම දැම්මොත් මට ලයිසන් එක ගන්න කොච්චර දවසක් යයිද ?

හෙට යනවා මෙඩිකල් එක ගන්න ..

ට්‍රිඅල් පෙන්නන්න කොච්චර දවසක් යයිද ?

ට්‍රිඅල් පෙන්නුවම ලයිසොන් එක එන්න කොච්චර දවසක් යයිද ?
 
JokerFan

Well-known member
  • May 29, 2016
    15,846
    9,539
    113
    Arkham City

    Trial ekata eka dawasai

    sathiyak ho dawas 10 wage
     
    TV Series

    Member
    Oct 23, 2017
    196
    24
    0
    Trial ekata eka dawasai

    sathiyak ho dawas 10 wage

    මම හෙට මෙඩිකල් එක ගන්න යන්නේ ..ඊට පස්සේ ට්‍රැල් එකට දවසක් දෙනවනේ ..

    සාමාන්යෙන් මුල ඉදන්ම exam ලියලා යන අයට මාස 3 කින් පස්සෙනේ ට්‍රැල් ඩෙට් දෙන්නේ ,,

    අපිටත් එහෙම ද දන්නැ නේ :oo:
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,846
    9,539
    113
    Arkham City
    මම හෙට මෙඩිකල් එක ගන්න යන්නේ ..ඊට පස්සේ ට්‍රැල් එකට දවසක් දෙනවනේ ..

    සාමාන්යෙන් මුල ඉදන්ම exam ලියලා යන අයට මාස 3 කින් පස්සෙනේ ට්‍රැල් ඩෙට් දෙන්නේ ,,

    අපිටත් එහෙම ද දන්නැ නේ :oo:

    matanan trail hambuna dawas nam mathaka na, kohomahri medical ekata passe maasa dekak wath giya :eek:
     
    Molock

    Well-known member
  • Aug 9, 2012
    1,761
    236
    63
    Trial date eka denne exam date eken 3 months walata passe dawasak. Uba Colombo walin gannawa nam license eka edama gannath puluwan.