ඔය විබාගේ පට්ට ලේසි බං. ප්‍රශ්න 50 ට ඉරි ගහන්න තියෙන්නේ. මට 50 න 49 තිබ්බ
දැන් ල බෝර්ඩ් දෙන්නෙ නෑ. අපි හදාගන්න ඕනි. පිටි පෙට්ටියක් කපල අරන් එල් අකුරක් ඇඳපන් රතු පාටින්
එක ඉතින් බයික් එකේ ඉස්සරහ පිටිපස්සේ එල්ල ගනින්
උබ ලර්නර්ස් එකකින් ද දැම්මේ ?
ඔව් බං..පාස් වෙන්න ලකුණු කියක් ඕනිද?


