මං ලයිසන් එක ගන්න හදන්නේ ඇයි අවුල්ද? 
නැ බං මේකයි සීන් එක හොරෙන් පැදලා ඇති වෙලා..
මන් ගිහින් මෙඩිකල් දුන්නා..ලබන බ්‍රහස්පතින්දා අර ලියන්න ටෙස්ට් එකක් තියෙනවා කිව්වා.ඒවාට මොනාද බං එන්නේ?
මේක කලින් දාල තිබ්බා නේද ඒ එන papers? පුලුවන්ම් හොයලා දියන්කෝ..ආ.....තව එකක් මං දැන් ඒ ටෙස්ට් එක කලාම මට L බෝර්ඩ් එකක් ගහගෙන බයික් එක පදින්න පුලුවන්ද?
ඒ ගැන දන්නවනම් කියපන්කො....
* දන්නේ නැත්තම් බම්ප් එකක් දාගෙන යන්න..පුළුවන් විදිහට ඔක්කොටම සලකනවා

කලින් පාරක් වාහනෙක ගියපු කෙනෙක් නෙ ඔය ප්‍රශ්න වලට උත්තර දෙන්න පුලුවන් ගේමක් නැතුව

නැ බං මන් වැන් බයික්,ට්‍රිවිල් ඔක්කොම ගන්නවා.මං ඇහුවේ දැන් මං මේ ටෙස්ට් එක ලිව්වට පස්සේ මට L බෝර්ඩ් එක ගහන් තනියෙන් පදින්න පුලුවන්ද?පේපර් එකට ලකුණු කියක් ඕනිද පාස් වෙන්න? 