Patta Driving -- Balapiyay Udauuuu
මචන්ල මතකද ගිය අවුරුද්දෙ අන්තිම වගේ තමන්ගෙ වාහනේ පොත තමන්ගෙ නමට හරො ගන්න chance එකක් දුන්න . මමත් මගෙ BIKE එක හරවගන්න documents දුන්න. තාම ඒක අවෙ නෑනෙ බන්ස්.... මගෙ අදායම් බලපත්‍රය expire වෙලා... දැන් එක ගන්නෙ කොහොමද මචන්ල.....
RMV එක phone උස්සන්නෙ නෑනෙ....
මට අදායම් බලපත්‍රය ගන්න බරි වෙයිද.... ඒක ගන්න late වෙනකොට දඩ ගහනවද?

Last edited: