මචං මගෙ Driving Licence එක Expire වෙලා. ඒක අලුත් කරගන්න ඕන. මෙඩිකල් අරගෙන තියෙන්නෙ. වේරහැර RMV එකට ගිහින් වැඩේ කරගන්න හිතන් ඉන්නෙ. මම බයික් එකේ එන්නෙ. කොහොමද බොරැල්ලට ඇවිදින් වේරහැරට යන ළගම විදිය... නාරාහේන්පිටත් RMV එකත් තියෙනවද ? තියෙනව නම් ඒකෙන් බැරිද කරගන්න. දවසෙන් වැඩේ කරගන්න පුළුවන් වෙයිද මොනවද අරගෙන යන්න තියෙන්නෙ?