driving licene help

help123

Banned
Jun 22, 2011
20
2
0
මචන්ලා අපිට ඩ්‍රයිවින් ලයිසන් ගන්න කලින් විබාගෙ පාස් උනම දෙන ලර්නර්ස් පර්මිට් එකෙන් ලංකාවෙ ඕන තැනක යන්න පුලුවන්ද එහෙම නැත්තං අදාල පොලිස් බල ප්‍රදේශයේ විතරද
 

nshrinith

Well-known member
  • Feb 18, 2009
    23,046
    819
    113
    Maharagama
    machan e dena kolen, yanan puluwan uba inan palathe witharai, "EX: basnahira palatha" , anika eka tibba keyala uba ona widiyakata yanan ba, licen tiyena ekek issraha seat eke enna ona car ekak nam, bike ekaknam aulk na
     

    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,544
    3,960
    113
    Lanka
    ubata twa daagena ynna puluwan ekkenek witarai .godk aya daagena ynna ba. eka denne purudu wennane..

     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    L බෝඩ් එකක් ගහගෙන ගියාම ලංකාවෙ ඕනෙ තැනක යන්න පුලුවන්, පොලීසියෙන් නවත්තන්නෙත් නෑ L බෝඩ් ගහගෙන යනකොට. මම ට්‍රිප් 2ක් ගියා, කිලෝමීටර් 1000 ක් විතර ගියා ලර්නස් පර්මිට් එකෙන්. පොලිසියෙන් නැවැත්තුවෙ නෑ කොහෙදිවත්. ඒත් ලර්නස් පර්මිට් එකෙන් වාහනේ එලවනකොට ලයිසන් තියන කෙනෙක් අනිත් පැත්තෙ ඉන්න ඕනෙ.
     

    maxxaa

    Member
    Sep 9, 2010
    8,331
    588
    0
    Address නෑ
    Ona thanaka yanna puluwan. Bike ekaka yanawanam thaniyama yanna ona Double gahala yanna ba.. Wahaneka yanawanam eha paththe sheet1 driving licence thiyana kenek inna one.:D
     

    pasang

    Junior member
  • Sep 3, 2006
    31
    0
    6
    mama hithana widiyata ona thenaka yanna puluwan..
    habaii awurudu 5kata wada parana license thiyana ekek issara seat eke inna oneh..
    issarahai passeii L board dekak gahan yannath oneh... ethakota awulak naa