driving license අලුත් කරගන්නේ කොහොමද??

මතo

Active member
  • Mar 11, 2013
    164
    128
    43
    Moscow City, Moscow
    driving license අලුත් කරගන්නේ කොහොමද??

    මචන්ලා මගේ driving license 1 expire වෙනවා දෙසැම්බර් වලට. කොහොමද ඒක අලුත් කරගන්නෙ? ආයෙත් trail පෙන්නන්න ඕනෙද? 😬😬
     

    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    ආයේ Trail පෙන්නන්නේ නෑ බං. මෙඩිකල් එක අරගෙන කච්චේරියෙන් ලයිසන් එක ගන්න පුලුවන්
     

    මතo

    Active member
  • Mar 11, 2013
    164
    128
    43
    Moscow City, Moscow
    ආයේ Trail පෙන්නන්නේ නෑ බං. මෙඩිකල් එක අරගෙන කච්චේරියෙන් ලයිසන් එක ගන්න පුලුවන්

    aye Medical ekak ganin... ekath aran Narahen pita head office palayan with old Licen.. 1700 i gaana

    thank you. ඕනම hospital 1කින් medical ගන්න පුළුවන් ද? නැත්තම් ඒකට වෙනම තැනක් තියෙනවද?
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    මතo;22146395 said:
    thank you. ඕනම hospital 1කින් medical ගන්න පුළුවන් ද? නැත්තම් ඒකට වෙනම තැනක් තියෙනවද?

    moto trafic deprtmnt eken reputed place ekak wenna one