Driving license කොච්චර කල් යනවද

Fire1994

Well-known member
  • May 6, 2018
    1,082
    2,227
    113
    දිස්ත්‍රික් කාර්‍යාල හරහා Driving license එක අලුත් කරන්ඩ දුන්න උන් ඉන්නව ද? කොච්චර කල් ගියාද එන්ඩ . මන් ජනවාරි අග දුන්න තාම ආවෙ නෑ
     

    coyote_wile_e

    Well-known member
  • Jan 27, 2021
    1,230
    2,495
    113
    temporary එක දුන්නෙත් ඩේට් එක ලියන තැන හිස් තියල, ඒක නිසා කාලයක් යයි වගේ එන්න
     

    Fire1994

    Well-known member
  • May 6, 2018
    1,082
    2,227
    113
    අප්පා බලහන් පොඩ්ඩක් උපරිම සති 4 ක් වගේ යන්නේ. සති 3න් මගේ අවා.
    කොවිඩ් හින්ද පරක්කුයි වගේ මට හිතෙන්නෙ
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,820
    39,771
    113
    Homagama
    දිස්ත්‍රික් කාර්‍යාල හරහා Driving license එක අලුත් කරන්ඩ දුන්න උන් ඉන්නව ද? කොච්චර කල් ගියාද එන්ඩ . මන් ජනවාරි අග දුන්න තාම ආවෙ නෑ
    වේරහ ගිහින් සික්කෙක්ට අතට ගානක් මිරිකුවානම් විනාඩි ගානයි.