Driving license help

eregoda899

Well-known member
  • Sep 12, 2012
    852
    119
    63
    37
    Kandy
    මගේ DRIVING LICENSE එක renew කරන්න දුන්නේ 2023 ජනවාරි නුවරින්. මගේ ලයිසන්යා තිබ්බේ කලින් address එක. එහෙ දැන් නෑ. මාත්කො එක්ක දාපු අයට ලයිසන්ළ දැන්බ ඇවිත්ට. මගේ යාලුවෙක්ක හරහා කොලබට කතා කරාම කිවේ ලයිසන් එක print කරලා පොස්ට් එකට දැම්මා 2024.06.15.. එක ගිහින් තියෙන්නේ පරණ address එකට.
    මේක ගැන හොයලා බලන්න ක්‍රමයක් තියේද?
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,938
    113
    පරණ ඇඩ්‍රස් එකට ගිහින් මුලින් එහේ තියද බලන්න. නැත්නම් ඉතින් පොලිස් එන්ට්‍රි එකක් දාල නැති උන එකක් විදියට ආපහු හදාගන්න වෙයි.
     
    • Like
    Reactions: eregoda899

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,617
    3,338
    113
    මගේ DRIVING LICENSE එක renew කරන්න දුන්නේ 2023 ජනවාරි නුවරින්. මගේ ලයිසන්යා තිබ්බේ කලින් address එක. එහෙ දැන් නෑ. මාත්කො එක්ක දාපු අයට ලයිසන්ළ දැන්බ ඇවිත්ට. මගේ යාලුවෙක්ක හරහා කොලබට කතා කරාම කිවේ ලයිසන් එක print කරලා පොස්ට් එකට දැම්මා 2024.06.15.. එක ගිහින් තියෙන්නේ පරණ address එකට.
    මේක ගැන හොයලා බලන්න ක්‍රමයක් තියේද?
    Post office akata gihin balanna..register post ana nisa. Hoyaganna puluwan wei wistarayak ..adala area ake post office akata yanna
     
    • Like
    Reactions: eregoda899

    eregoda899

    Well-known member
  • Sep 12, 2012
    852
    119
    63
    37
    Kandy
    matat renew krgnna ona. okkoma eka dawasin krgnna puluwanda? medical + renewing?
    මෙඩිකල් අරන් ඊට පස්සේ කච්චේරියට ගියා එදාම. 1 day සර්විස් නම් කොළබ යන්න ඕනේ
     
    thriloka

    Well-known member
  • Apr 28, 2022
    881
    961
    93
    මෙඩිකල් අරන් ඊට පස්සේ කච්චේරියට ගියා එදාම. 1 day සර්විස් නම් කොළබ යන්න ඕනේ
    ne mata ehema hadissi ne bn. medical eka aran document handover krnna puluwanda eka dawasin? ita passe tempory ekak denwa neda?
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,784
    11,435
    113
    මගේ DRIVING LICENSE එක renew කරන්න දුන්නේ 2023 ජනවාරි නුවරින්. මගේ ලයිසන්යා තිබ්බේ කලින් address එක. එහෙ දැන් නෑ. මාත්කො එක්ක දාපු අයට ලයිසන්ළ දැන්බ ඇවිත්ට. මගේ යාලුවෙක්ක හරහා කොලබට කතා කරාම කිවේ ලයිසන් එක print කරලා පොස්ට් එකට දැම්මා 2024.06.15.. එක ගිහින් තියෙන්නේ පරණ address එකට.
    මේක ගැන හොයලා බලන්න ක්‍රමයක් තියේද?
    Masa 6k giyada ban license eka enna?