Driving License permit උදව්වක්.

U-tag

Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    මචං මට license ගන්න පුරුදුවෙන්න දීපු license permit එක (හරි නම දන්නේ නෑ exam pass උනාට පස්සේ දෙන doc එක) නැති උනා. මට test එක තිබ්බේ ගිය සැප්තැම්බර්. මට test එකට යන බැරිඋනා. දැන් මේ license permit එක නැතිවෙලා. exam එක අපහු ලියන්නේ නැතුව එක අපහු ගන්න විදිහක් තියනවද?

    තව දෙයක් මචං ඔය permit එක කොචර කාලෙකට වලගුද?
     
    Last edited:

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    puluwan machna rmv akata podi ganak gewala ganna puluwan

    මම නුවරින් ගත්තේ. නුවරටම එතකොට යන්න ඕනේ නේද බං? මොනවද ගෙනියන්න ඕනේ ලියවිලි?

    ඔය permit එක කොචර කල් යනකම් වලංගුද?
     

    yaan

    Well-known member
  • Jun 13, 2007
    1,062
    240
    63
    Dehiwala
    policiye entry ekak danna one mata mathaka hatiyata. dala eka aran gihin aye L permit eka ganna puluwan, trial dawasath daganna puluwan.
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113





    Thanks bro.

    L permit eka neda?
    eka awrudu 1 1/2 k walangui mcn.
    aya ganna widihak nm mama danne na.
    ගොඩක් ස්තුති මචං.
    ඇයි බං ඔහොම සිහිකල්පනාව නැතුව වැඩ කරන්නෙ?
    :rolleyes:


    policiye entry ekak danna one mata mathaka hatiyata. dala eka aran gihin aye L permit eka ganna puluwan, trial dawasath daganna puluwan.
    ගොඩක් ස්තුති මචං.