Driving License Renew Help

HuntsMan

Well-known member
  • Nov 23, 2013
    581
    363
    63
    මගේ එක ඇහැක පොඩ්ඩක් බොඳ වෙලා පෙන්නේ. අනිත් ඇහැ හොඳට පේනවා. හැබැයි මන් කන්නාඩි නැ. මෙඩිකල් ටෙස්ට් එකේදී ඒක අවුලක් වෙයිද? මොකද ඒ ඇහෙන විතරක් බලනකොට ටිකක් බොඳ වෙලා පෙන්නේ.
     
    JuZe_BaNda

    Well-known member
  • Mar 8, 2018
    1,515
    1,504
    113
    මෙඩිකල් ටෙස්ට් එකේදී අහු වෙනවා... අහු උනොත් බේරිමක් නෑ.. ඩොකා ෆේල් කරනවා.. කණ්නාඩි හදාගෙන ආයේ එන්න කියයි.. චුට්ටක් අඬලා කණ්නාඩි පස්සේ ගන්නම් ඩොක්ටර් කියලා කිව්වොත් සමහඩක් විට සමාවක් දෙයි..(ඩොකා මානුෂීයයි නම්) නැත්නම් ලේසියෙන් දෙන්නේ නෑ...
     
    HuntsMan

    Well-known member
  • Nov 23, 2013
    581
    363
    63
    මෙඩිකල් ටෙස්ට් එකේදී අහු වෙනවා... අහු උනොත් බේරිමක් නෑ.. ඩොකා ෆේල් කරනවා.. කණ්නාඩි හදාගෙන ආයේ එන්න කියයි.. චුට්ටක් අඬලා කණ්නාඩි පස්සේ ගන්නම් ඩොක්ටර් කියලා කිව්වොත් සමහඩක් විට සමාවක් දෙයි..(ඩොකා මානුෂීයයි නම්) නැත්නම් ලේසියෙන් දෙන්නේ නෑ...
    එහෙනං වැඩේ හරියන්නේ නැ කන්නාඩි ගන්නම වෙනවා.
     
    • Like
    Reactions: JuZe_BaNda

    JuZe_BaNda

    Well-known member
  • Mar 8, 2018
    1,515
    1,504
    113
    එහෙනං වැඩේ හරියන්නේ නැ කන්නාඩි ගන්නම වෙනවා.
    අනිවාර්‍යය සේවා.. අනික ඒ මගුල කෙලින් බලන් නෙමෙයි කියන්න තියෙන්නෙ.. කණ්නාඩියකින් පිටිපස්සෙන් පේන ප්‍රතිබිම්භය කියවන්න ඕනේ.. පුක එරෙනවා බන්...ඔක්කොම බොඳ වෙලා පේන්නේ...

    බබා හුකුම් නෑ.. කියවගන්න බැරි උනොත් බඩුම තමා....

    මමත් අඬලා අඬලා පාස් කරව ගත්තේ...
     
    • Like
    Reactions: D_Mad

    HuntsMan

    Well-known member
  • Nov 23, 2013
    581
    363
    63
    අනිවාර්‍යය සේවා.. අනික ඒ මගුල කෙලින් බලන් නෙමෙයි කියන්න තියෙන්නෙ.. කණ්නාඩියකින් පිටිපස්සෙන් පේන ප්‍රතිබිම්භය කියවන්න ඕනේ.. පුක එරෙනවා බන්...ඔක්කොම බොඳ වෙලා පේන්නේ...

    බබා හුකුම් නෑ.. කියවගන්න බැරි උනොත් බඩුම තමා....

    මමත් අඬලා අඬලා පාස් කරව ගත්තේ...
    ehenan ready wela yana eka hondai.

    kannadi ganin edata witharakwath dagena palayan
    mekane machan kanndadi dagena giyama eka dalane photo eka ganne. ita passe drive karaddi oka danna,a one. ekai awula.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,770
    31,584
    113
    මෙඩිකල් ටෙස්ට් එකේදී අහු වෙනවා... අහු උනොත් බේරිමක් නෑ.. ඩොකා ෆේල් කරනවා.. කණ්නාඩි හදාගෙන ආයේ එන්න කියයි.. චුට්ටක් අඬලා කණ්නාඩි පස්සේ ගන්නම් ඩොක්ටර් කියලා කිව්වොත් සමහඩක් විට සමාවක් දෙයි..(ඩොකා මානුෂීයයි නම්) නැත්නම් ලේසියෙන් දෙන්නේ නෑ...
    Motor Traffic ekata wadakarana mokada ban manushika? :rolleyes:
     
    • Like
    Reactions: hrm