Driving license renewal online | temp

reddeckuka

Well-known member
  • Nov 26, 2018
    3,114
    2,205
    113
    සුභ අලුත් අවුරුද්දක් හැමෝටම!

    ගිය අවුරුද්දේ ද්රිවින්ග් ලිචෙන්සේ එක renew කලේ. card එකක් දුන්නේ නැ dollar අවුල හින්ද. දැන් expire වෙලා තියෙන්නේ. මේක online renew කරගන්න system එකක් තියනවද

    Thanks
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,032
    15,517
    113
    New Zealand
    අවුරුදු 2ක් ගිහිලත් කාඩ් ආපු නැති උන්ට මේ ළගදි කාඩ් ආවා බන්. මගේ එකත් ගිය සතියේ ආවේ. ගූ7යි. ෆොන්ට් එක පට්ට චාටර් ගතියක් තියනවා. උබේ කාඩ් එක ආවේ නැත්නම් වේරහැර ගිහින් කියලා හදා ගනින්. යන්න කලින් කෝල් එකක් දීලා විස්තර අහලා යන්න