Hipapotemas

Well-known member
  • Dec 22, 2011
    2,198
    1,128
    113
    ඔය කොච්චර මඟුල් එල්ලන් හිටියත් වැඩක් නෑ නෙ බන් උඹේ ඩ්‍රයිවින් ගූ 70යි නෙ :lol:

    උබ ඉතිං එදා ඉඳන්ම මගේ ඒවට කමෙන්ට් දැම්මේ නයාට අඳු කොල වගේනේ..ඒක නිසා මෙහෙම කිව්වට පුදුමයක් නෑ

    මොකක්ද මේකේ තියන අවුල?
    වාහනේ pickup එකත් එක්ක, තියන දුරත් එක්ක දාන්න පුළුවන් කියලා ෂුවර් නිසයි දාන්නේ

    එතන තියෙන්නේ වාහනේ ගැන විෂ්වාසයයි, තමන්ගේ විෂ්වාසයයි

    වාහනේ ගැනයි, තමන්ගේ ඩ්‍රයිවින් ගැනයි විශ්වාසේ නැති එකෙක්ට ඉතිං ඔය වගේ කියවුනාට පුදුමයක් නෑ :lol::lol:
     
    Last edited:

    gura1

    Member
    Jun 3, 2011
    239
    15
    0

    මචන් පුලූවන් නම් ඔයිට වඩා පරිස්සමෙන් ඩ්‍රයිවින්ග් කරපන්, උඹ විතරක් නෙමෙයිනේ වාහනේ ඉඳල තියෙන්නේ, මොන ශුවර් එක තිබුනත් අනතුරක් වෙන්න යන්නෙ බොහොම සුළු මොහොතයි.

    උඹ ඔය දාලා තියෙන වීඩියෝ එකේ බස් එක ස්පීඩ් එක අඩු කරේ නැත්තම් උඹේ ශුවර් එක බලා ගන්න තිබ්බා:lol:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,746
    31,575
    113
    ඔය කොච්චර මඟුල් එල්ලන් හිටියත් වැඩක් නෑ නෙ බන් උඹේ ඩ්‍රයිවින් ගූ 70යි නෙ :lol:

    කවුද අර ගෑණිද drive කරන හැටි උගන්නන්න හදන්නේ? :lol:
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,156
    1
    6,216
    113
    Sri Lanka
    Ammo umba car ekata karala thiyena dewal. Machan oya gadget gahaddi car ekata damage wenne nadda? E kiyanne hil karanna, kapanna one nadda?

    Man mud guard gahanneth naththe, hil karanna wena nisa :(
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    උබ ඉතිං එදා ඉඳන්ම මගේ ඒවට කමෙන්ට් දැම්මේ නයාට අඳු කොල වගේනේ..ඒක නිසා මෙහෙම කිව්වට පුදුමයක් නෑ

    මොකක්ද මේකේ තියන අවුල?
    වාහනේ pickup එකත් එක්ක, තියන දුරත් එක්ක දාන්න පුළුවන් කියලා ෂුවර් නිසයි දාන්නේ

    එතන තියෙන්නේ වාහනේ ගැන විෂ්වාසයයි, තමන්ගේ විෂ්වාසයයි

    වාහනේ ගැනයි, තමන්ගේ ඩ්‍රයිවින් ගැනයි විශ්වාසේ නැති එකෙක්ට ඉතිං ඔය වගේ කියවුනාට පුදුමයක් නෑ :lol::lol:

    අනේ බන් උඹ කරපු වැරැද්දවත් තේරුම් ගන්න මොලයක් නැද්ද ... එක පාර වාහන 3ක් ඉස්සර කරන්න බෑ ... බස් කාරය ලයිට් ගහල ස්ලෝ කරපු නිසා හොඳයි නැත්තම් එතනම උඹේ අවසන් කටයුතු ටිකත් එතනම කරගන්න තිබ්බ :lol:

    තව ලොකු කමට YouTube Title එකත් දාල PSD Fail but Aqua කියල ... Typical ගොන් හරක් :rofl:
     
    Last edited:

    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,128
    113
    අනේ බන් උඹ කරපු වැරැද්දවත් තේරුම් ගන්න මොලයක් නැද්ද ... එක පාර වාහන 3ක් ඉස්සර කරන්න බෑ ... බස් කාරය ලයිට් ගහල ස්ලෝ කරපු නිසා හොඳයි නැත්තම් එතනම උඹේ අවසන් කටයුතු ටිකත් එතනම කරගන්න තිබ්බ :lol:

    තව ලොකු කමට YouTube Title එකත් දාල PSD Fail but Aqua කියල ... Typical ගොන් හරක් :rofl:

    එකපාර වාහන 3ක් ඉස්සර කරන්න බෑ කියලා නීතියක් නෑ..
    ඉස්සරහින් වාහන 3-4ක් යද්දී ඕවර්ටේක් කරලා ඒවාමැදට දාන්න ඉඩ නැත්නම් තියන තැනකට දානවා මිසක් එකින් එක ඉස්සර කරන්න ගිහාම අනතුරක් වෙන සම්භාවිතාව වැඩියි
     
    W33R3

    Well-known member
  • Jul 6, 2014
    1,777
    242
    63
    පෘතුවියේ
    මම එක ත්‍රෙඩ් එකකත් දැක්ක උබ ගොනා වගේ drive කරන වීඩියෝ සෙට් එකක් දාල තිබ්බා.පස්සේ සමහරක් එව්වා චැනල් එකෙනුත් අයින් කරලා තිබ්බා. වාහනේට මොන සුකුරුත්තම් දැම්මත් වැඩක් නෑ drive කරද්දී ඔලු ගෙඩිය ඇතුලේ තියන මොළ කෑල්ල පොඩ්ඩක් යූස් කරපන්.

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    එකපාර වාහන 3ක් ඉස්සර කරන්න බෑ කියලා නීතියක් නෑ..
    ඉස්සරහින් වාහන 3-4ක් යද්දී ඕවර්ටේක් කරලා ඒවාමැදට දාන්න ඉඩ නැත්නම් තියන තැනකට දානවා මිසක් එකින් එක ඉස්සර කරන්න ගිහාම අනතුරක් වෙන සම්භාවිතාව වැඩියි

    පොලීසියෙන් අල්ලගත්ත වෙලාවට උඹ ඕක පොලීසියෙ උන්ටත් කියල දීපන් :lol:
     
    Aug 10, 2008
    332
    38
    0
    Colombo
    නියමයි මචන්, සුපිරියි.... :cool::cool::cool: මාත් DRL එකක් ගෙනැල්ල තියෙන්නේ. ඒත් buffer එක විදින්න වෙන නිසයි, dashboard ගලවන්න වෙන නිසයි තාම හයි කරේ නැ. ඕව ගලවල අවුලක් වෙයිද කියල බයයි බන්..:confused::confused::confused:
     
    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,128
    113
    මම එක ත්‍රෙඩ් එකකත් දැක්ක උබ ගොනා වගේ drive කරන වීඩියෝ සෙට් එකක් දාල තිබ්බා.පස්සේ සමහරක් එව්වා චැනල් එකෙනුත් අයින් කරලා තිබ්බා. වාහනේට මොන සුකුරුත්තම් දැම්මත් වැඩක් නෑ drive කරද්දී ඔලු ගෙඩිය ඇතුලේ තියන මොළ කෑල්ල පොඩ්ඩක් යූස් කරපන්.

    මම ඉතිං හැම විශේෂ සිදුවීමක් ම Youtube දාන නිසානේ උඹලා ඔහොම කියන්නේ :lol::lol::lol:
     
    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,128
    113
    Ammo umba car ekata karala thiyena dewal. Machan oya gadget gahaddi car ekata damage wenne nadda? E kiyanne hil karanna, kapanna one nadda?

    Man mud guard gahanneth naththe, hil karanna wena nisa :(

    මේ දේවල් වලින් Corner sensors වලට විතරයි බෆර් එකයි, බම්පර් එකයි ඩ්‍රිල් කළේ... ඒ හිල් වලින් මලකඩ කන්නේ නෑ මොකද ඒ දෙකම තහඩු නෙවෙයි ෆයිබර් නිසා
    මැද තියන DRL 2 ට ග්‍රිල් එකේ සිදුරක් හැදුවා. ග්‍රිල් එක ප්ලාස්ටික් නිසා අවුලක් නෑ
    ඒ හැර වාහනේ තහඩු බොඩි එක කොහේවත් ඩැමේජ් කරලා නෑ
     
    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,128
    113
    පොලීසියෙන් අල්ලගත්ත වෙලාවට උඹ ඕක පොලීසියෙ උන්ටත් කියල දීපන් :lol:

    වාහන 3ක් ඉස්සර කරන්න බෑ කියලා නීතියක් නෑ...
    මේ වීඩියෝ එක බලපන් (මේක පරණ කැමරාවේ එකක් නිසා ඒ තරම් ක්ලියර් නෑ)
    මෙතන මම වාහන 3-4කට එක පාර ඕවර්ටේක් කරනවා පොලිස් කාරයා දකිනවා. ඒත් ඌ මාව නවත්තලා කියන්නේ එහෙම ඕවර්ටේක් කරපු සිද්ධියක් නෙවෙයි, කන්ද උඩින් ඉර කැපුවා නේද කියලා.. මම වීඩියෝ එක පෙන්නලා ඉර කැපුවේ නෑ කියලා එදා බේරුණා.

    පොලිසියට පුළුවන් අපරික්ෂාකාරී ලෙස ඉස්සර කිරීම කියලා දඩ ගහන්න. ඒක එක වාහනයක් නිසා වෙන්නත් පුළුවන්. වාහන ගනන අනුව නෙවෙයි තීරණය වෙන්නේ

    Last edited:

    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,128
    113
    නියමයි මචන්, සුපිරියි.... :cool::cool::cool: මාත් DRL එකක් ගෙනැල්ල තියෙන්නේ. ඒත් buffer එක විදින්න වෙන නිසයි, dashboard ගලවන්න වෙන නිසයි තාම හයි කරේ නැ. ඕව ගලවල අවුලක් වෙයිද කියල බයයි බන්..:confused::confused::confused:

    බෆර් එක විදින්නම ඕනේ කියලා එකක් නෑ.
    එකක් තමයි බඩල් සයිඩ් ටේප් වලින් අලවන එක
    මම අර ෆොග් ලයිට් එකේ ඇලෙව්වා වගේ... දැන් මාස 2ක් විතර වෙනවා කිසි අවුලක් නෑ.
    අනෙක් විදිහ තමයි ග්‍රිල් එකට සෙට් කරා එක.
    ඒකට ග්‍රිල් එකේ ප්ලාස්ටික් එක විදින්න වෙනවා

    උඹ දන්නේ නැත්නම් ඩෑෂ්බෝඩ් එක ගලවන්න යන්න එපා.
    වයරින් ගැන හොඳටම දන්න සුපිරි තැනකින් හයිකරගනින්
    පුරුදු වෙන්න කරන උන් ගාවට යන්න එපා

    .
     
    Last edited:

    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,128
    113
    මචන් පුලූවන් නම් ඔයිට වඩා පරිස්සමෙන් ඩ්‍රයිවින්ග් කරපන්, උඹ විතරක් නෙමෙයිනේ වාහනේ ඉඳල තියෙන්නේ, මොන ශුවර් එක තිබුනත් අනතුරක් වෙන්න යන්නෙ බොහොම සුළු මොහොතයි.

    දෙයක් කියන්නේ උපදෙසක් විදිහටද අපහාසයටද කියන එක තේරුම් ගන්න පුළුවන් කියන විදිහෙන්.උඹේ උපදෙස් වලට තෑන්ක්ස්...

    උඹ ඔය දාලා තියෙන වීඩියෝ එකේ බස් එක ස්පීඩ් එක අඩු කරේ නැත්තම් උඹේ ශුවර් එක බලා ගන්න තිබ්බා:lol:

    බස් එක ස්පීඩ් එක අඩු කරපු බවක් නම් පේන්නේ නෑ...
    වාහන 2යිනේ තියෙන්නේ නිසාත්, ඉස්සරහා හොඳ ඉඩක් තිබ්බ නිසාත් තමයි දැම්මේ
    සමතලා බිමක තියන ගැප් එක බලලා දාන පුරුද්දට දැම්මට මට අමතක වුනා මේක කන්දක් කියලා
    ඒ නිසයි හිතුවට වඩා බස් එක ලං වුණේ.