ඔය කොච්චර මඟුල් එල්ලන් හිටියත් වැඩක් නෑ නෙ බන් උඹේ ඩ්රයිවින් ගූ 70යි නෙ
උබ ඉතිං එදා ඉඳන්ම මගේ ඒවට කමෙන්ට් දැම්මේ නයාට අඳු කොල වගේනේ..ඒක නිසා මෙහෙම කිව්වට පුදුමයක් නෑ
මොකක්ද මේකේ තියන අවුල?
වාහනේ pickup එකත් එක්ක, තියන දුරත් එක්ක දාන්න පුළුවන් කියලා ෂුවර් නිසයි දාන්නේ
එතන තියෙන්නේ වාහනේ ගැන විෂ්වාසයයි, තමන්ගේ විෂ්වාසයයි
වාහනේ ගැනයි, තමන්ගේ ඩ්රයිවින් ගැනයි විශ්වාසේ නැති එකෙක්ට ඉතිං ඔය වගේ කියවුනාට පුදුමයක් නෑ![]()
Last edited:






