Elakiri Pora

Well-known member
  • Feb 7, 2012
    1,158
    380
    83
    ලක්බිම/ලoකාදීප
    මචන්ස්ලා. බෑන්ඩ් එකක Vacancy එකක් තියනවනන් හොයල දියල්ලකෝ Acoustic or Electronic Drums, Bongo වගේ ප්ලේ කරන්න :yes:..Western , Eastern ඕන එකක්..දන්න Band එකක් කොළඹ අවටින් සෙට් කරගන්න සප් එකක් දෙන්න මචන්ස්ලා.. Full Band හරි 3 Pieceවුනත් අවුලක් නෑ.PM කරන්න...බම්ප් සපෝට් එකක් දුන්නත් ඇති..සලකනවා.. :yes:

    aoadeor82ncq8ofh91ctisdj52_drummer-silhouette.jpg
     

    waleryan

    Member
    Jun 11, 2006
    1,266
    5
    0
    pamaa wadiy oba pamaa wadiy... mata muna gasunee oba pasuweeeeee..... eth kokatath touch eke idapanko....
     

    moodiya

    Junior member
  • Feb 28, 2012
    746
    20
    18
    uba galle area una nam band ekak set karanna thibba,
    ube play karana videos thiye nam link ekak dapan balanna apitath
     

    asiri_sl

    Well-known member
  • Jul 4, 2006
    1,071
    214
    63
    අරංගල
    මචන්ස්ලා. බෑන්ඩ් එකක Vacancy එකක් තියනවනන් හොයල දියල්ලකෝ Acoustic or Electronic Drums, Bongo වගේ ප්ලේ කරන්න :yes:..Western , Eastern ඕන එකක්..දන්න Band එකක් කොළඹ අවටින් සෙට් කරගන්න සප් එකක් දෙන්න මචන්ස්ලා.. Full Band හරි 3 Pieceවුනත් අවුලක් නෑ.PM කරන්න...බම්ප් සපෝට් එකක් දුන්නත් ඇති..සලකනවා.. :yes



    මචං මම දන්න රෙස්ටුරන්ට් එකක play කරන්න 3 piece එකක් හොයනව සතියට දවස් තුනක් 7pm to 11pm. උඹලට පුලුවන්නම් කියපන්.
     
    • Like
    Reactions: Elakiri Pora