කෙන්ඩා ටයර් එක සුපිරි බං. මගේ XL ඔකට දාලා තිබ්බේ ඒක. 30000+ දුවන්න පුලුවන්මගේ නම් රිම් සයිස් 16 ටයර් බ්රෑන්ඩ් එක කෙන්ඩා..දැනට 21,000 ඉවරයි.
ටයර් එක තට්ටෙ වගේ..
ඒ උනත් 30,000 වෙනකන් දුවන්න තමයි බලාපොරොත්තුව
.. මොකො අතේ සතේ නෑ
අලුත් ටයර් එක 10,000 ක්.. සෝ කැන්වස් සරණං ගච්චාමි!!!
![]()
