DSI ටයර් එක කිලෝමීටර් 20000ක් දිව්ව

saradiyel_uk

Well-known member
  • May 9, 2010
    2,651
    3,537
    113
    මගේ නම් රිම් සයිස් 16 ටයර් බ්‍රෑන්ඩ් එක කෙන්ඩා.. :-) දැනට 21,000 ඉවරයි. :-)ටයර් එක තට්ටෙ වගේ..:-( ඒ උනත් 30,000 වෙනකන් දුවන්න තමයි බලාපොරොත්තුව🤭.. මොකො අතේ සතේ නෑ 😐 අලුත් ටයර් එක 10,000 ක්.. සෝ කැන්වස් සරණං ගච්චාමි!!!:yes::yes::yes:
    කෙන්ඩා ටයර් එක සුපිරි බං. මගේ XL ඔකට දාලා තිබ්බේ ඒක. 30000+ දුවන්න පුලුවන්
     

    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,412
    5,768
    113
    mama 100/90 17 rear tyre eka duwanawa 35,000+ wenakan
    90/90 17 front tye eka 45,000+ duwanawa
    dapu hama tyre ekama ehemai CEAT, DSI tama danne

    lagadi MRF used katta kapapu dekak damme salli nethi nisa. tyre patta ganan neh dan
     
    • Like
    Reactions: AnuradhaRa