DSLR කැමරාවක් සහ සුපිරි වාහනයක් තියන අය

radiax

Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    DSLR කැමරාවක් සහ සුපිරි වාහනයක් තියන අය

    .


    .


    .


    මචෝ,

    උබලා ගොඩ දෙනෙක් ගාව ඇතිනෙ DSLR කැමරා එකක්. පුලුවන් කෙනෙක් ඉන්නවා නම් මට ටිකක් මිල අදික හෝ නවීන වාහනයක එකේ ෆොටො කිහිපයක් ගහල දෙන්නකො. photography වැඩකට ඕන වෙලා තියෙනවා. හදිසියට කරගන්න විදියක් නෑ.

    උදව්වක් කරන්න කැමති කෙනෙක් කියන්න මම සාම්පල් ටිකක් එවන්නම්