personal use එකට (ට්‍රිප් එකක් ගියාම ගන්න, මොකක්හරි ලස්සන දෙයක් දැක්කාම ඉක්මනින් ෆොටෝ එකක් ගන්න) පූලුවන් කැමරා එකක් කියපන්, අනික ගන්න හොඳ තැනකුත් කියන් පලයල්ලා
ආහ් ඌටනම් ඉතින් උගෙ අම්මගෙ photo එකක් අරන් තියාගත්තත් ඇති මැරිච්ච කාලේක මතක් කරලා අතේ ගහන්න. නැත්තන් ඌට depression හැදිලා මැරෙයි
personal use එකට (ට්‍රිප් එකක් ගියාම ගන්න, මොකක්හරි ලස්සන දෙයක් දැක්කාම ඉක්මනින් ෆොටෝ එකක් ගන්න) පූලුවන් කැමරා එකක් කියපන්, අනික ගන්න හොඳ තැනකුත් කියන් පලයල්ලා![]()
![]()
mirrorless පට්ට ගනන් නේද? වැඩක් තියෙනවද බන් ඕකකට ලක්ශ 5ක් වියදම් කරලා? උඹ කියනවා වගේ iphone එක upgrade කලානම් හොඳයි වගේcamera ekak ona nam mirrorless camera ekak ganna
lokuwata professional photography karanne nathnam aluth iPhone ekak unath hodatama athi
උඹට මේ පැත්තේ තම්බි ගහන හොඳ එලු පුකවල් ටිකක photo ටිකක් එවන්නම්, හාද?ගූශ්‍රයලේට පුක දෙන උන්ට උදව් කරන්නෙ නෑ
කැමරා එක එලිය අරන් photo එක ගහලා ඇතුලට දානකොට ආතල් ඔක්කොම කුඩු වෙයි නේද බන්? ඊට වඩා අලුත්ම iphone එකක් ගත්තානම් මොකදසෝනි එකක් ගන්න විත් ඩ්‍රයි බොක්ස්
අවුරුද්දකින් පස්සෙ රෙපයා කරන්නෙ කොහොමද ? With out warranty ඔයාට ලාබ විදිහක් බලන්න.කැමරා එක එලිය අරන් photo එක ගහලා ඇතුලට දානකොට ආතල් ඔක්කොම කුඩු වෙයි නේද බන්? ඊට වඩා අලුත්ම iphone එකක් ගත්තානම් මොකද
ලංකාවෙ වෙන උන්ට ගෙන්නන්න තහනම් කරලාද? ඔව්නම් අන්න එතකොට monopoly, නැතුව ඌ තනියෙන් කොහොමහරි ගේමක් ගහලා උඩට ගිහින් reputation එක නිසා මිනිස්සු ඌවම හොයනකොට monopoly ගානවනම් අමු කුහක කම.Monopoly

