You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
මචංලා DSLR එකේ ඇතුලේ ෆ්ලෂරයක් තියෙනවනේ . මගේ එකේ auto mode දාලා photo ගැහුවම විතරයි flsh ලයිට් එක පත්තු වෙන්නේ මැනුවල් mode දැම්මම flsh ලයිට් පත්තු වෙන්නේ නැ , ඒක හදාගන්නේ කොහොමද 