DSLR තියෙන අය එන්න

Prime HD

Well-known member
  • Feb 22, 2016
    2,313
    1,042
    113
    ග්‍රහලෝකෙක
    මචංලා DSLR එකේ ඇතුලේ ෆ්ලෂරයක් තියෙනවනේ . මගේ එකේ auto mode දාලා photo ගැහුවම විතරයි flsh ලයිට් එක පත්තු වෙන්නේ මැනුවල් mode දැම්මම flsh ලයිට් පත්තු වෙන්නේ නැ , ඒක හදාගන්නේ කොහොමද :sorry: