Comet Leonard C/2021 A1 ලෙනාඩ්ගේ වල්ගාතරුව

hancok

Well-known member
  • Aug 16, 2008
    36,434
    18,749
    113
    පිළි-ඇඳි-දොළ
    ela ela.
    took this with my schmidt cassegrain 12" celestron

    267601973_466146811535023_6452166792266995585_n.jpg
     

    Bizzare_Art

    Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,820
    113
    Rathmalana
    man athal ekata bane ban

    Man asai owa balanna. Habai eka
    Dawasakata ochchara wiyadam keranna kamthi ne. Puluwna kenek innawanam kiyanna awikka balannam mama microscope ekakinma baluwa ykuwekge ekaka. Mara gathiyak tiyenne ekanam. Bllod cells hiyan dakka. 🥰🥰
     
    • Like
    Reactions: geethq

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    9,773
    15,924
    113
    Colombo
    මටත් එක දවසක් වත් බලා ගන්න බැරි උනා, අද උදේ ඉඳන් හොඳට අහස තිබ්බා, හවස මුලු අහසම වලාකුලු, තරුවක්වත් පේන්නෙ නැහැ
     

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,761
    1,228
    113
    තව දවස් කීපෙකින් ඉරට කිට්ටුවෙන නිසා සමහරවිට ආයෙ outbrust එකක් වෙලා පියවි ඇහැට පේන තරමට එන්න පුලුවන්
    Piyawi ahata nam penne naa kohomatawath, binoculars use karannama one. iPhone 13 pro max eken podi try ekak dunna 🤪.
     

    Attachments

    • A9A7BE79-070E-4554-BFDC-23A91BE3EB68.jpeg
      A9A7BE79-070E-4554-BFDC-23A91BE3EB68.jpeg
      101.5 KB · Views: 42
    Last edited: