මේ දවස් වල පේන ලෙනාඩ්ගේ වල්ගාතරුව.
තාම බලාගන්න පුලුවන් binocular එකකින් හරි පොඩි ටෙලෙස්කෝප් එකකින් හරි පියවි ඇහැට නම් බලන්න අමාරුයි. 23 වගේ නම් පියවි ඇහැට පේන ගානව ආවලු.
තව දවස් කීපෙකින් ඉරට කිට්ටුවෙන නිසා සමහරවිට ආයෙ outbrust එකක් වෙලා පියවි ඇහැට පේන තරමට එන්න පුලුවන්.
Date: 27th December 2021
Mount: Skywatcher EQ6-R Pro
Telescope: Orion 10" f/3.9 Newtonian Astrograph
Camera: Nikon D600
Total exposure: 20 minutes
Subs : 15sec x 80
ISO: 400
Filter: Optolong UV/IR cut
Corrector: Baader MPCC Mark III Coma Corrector
Stacking: Deep Sky Stacker
Processing: Pixinsight
25/12/2021
Mount: iOptron SmartEQ Pro
Lens: Sigma 70-200mm F2.8 @ 200mm
Camera: Nikon D600
Total exposure: 14min
Subs : 15sx56
ISO: 400
Stacking: Deep Sky Stacker
Processing: Pixinsight
මේක බලනවනම් ජනවාරි 3 රෑ 7 වගේ බලන්න ට්‍රයි එකක් දෙන්න. ඉරට ලගින්ම යන්නෙ එදාට සමහරවිට පියවි ඇහැට පෙනේවි.
රෑ 7 වගේ southwest අහසෙ Jupiter Saturn mercury venus පේලියට තියෙනව. මැද තියෙන saturn වලට වම් පැත්තට බලාගෙන ආවම තියෙන්න ඕනෙ.
gyroscope තියෙන smartphone එකක් තියෙනම් ඒකෙන් බලාගන්නත් පුලුවන් comet එක තියෙන තැන.
apps: skymap, stellarium, skysafari etc

Last edited: