Photo technica බලපන්. ලාබයි. මමත් ගත්තේ එතනින්.
එකේ ටිකක් ගණන් වගේනේ බන් site එකේ දාලා තියන ඒවා දැක්කම
Puluwannam D5500 ekak ma ganin...CameraLK eka hondai machan warranty ekath hondai
5200 බන් බැලුවේ අතේ තියෙන ගානට හරියන්න
oya aduwata tiyenne certified refurbished ewa wenna athi ban ara ebay eke purola tityenawa
ඒක තමා බන් මටත් ෂුවර් නැත්තේ.
මාත් එකක් ගන්න බලනවා බං D52 or D53

එක පාරට අතට ගානක් එන්නේ නැනේ එකනේ වැඩේ

ගෙවන්න දෙනවානම් අදම ගන්නවා

18-55 ekai , 55-300 ekakui ganin. nathtam umbata dura thiyena ewa zoom karala ganna bari unaama duka hithei. 55-300 eken pattama widihata portrait gannath puluwan.
18-105 is a better lens than 18-55 , but its not worth the extra money you spent on it. you can spend few more and get those both lenses instead of 18-105.
if you buy seperately, 18-105 is 40k and 55-300 is 42k.
18-105 is good if you are planing to take photos mostly indoor.
ඔව් මචෝ මාත් ආසයි 55-300 වගේ එකකට යන්න. එත් බන් කැමරාවයි ලෙන්ස් එකයි විතරක් අරන් මදිනේ බන්. එකට ඕනේ අනිත් බඩු ටිකත් ගන්න ඕනෙනේ. මන් බැලුවේ එකයි 18-55 ගන්නේ නැතුව 18-105ටම යන්න. අතේ තියෙන ගානට බලන්න ඕනේ බන්
මචන් මමත් මීට ටික දවසකට කලින් D5300 ක් ගත්තා, ගන්න කලින් ගොඩක් අය මට කිව්වා, බොඩි එක ගැන නෙමේ ලෙන්ස් එක ගැන වැඩියෙන් හිතපන් කියලා, මම ඇහුවෙ නෑ, ඒත් දැන් 18-55 limitation තේරෙද්දි, අර කිව්ව කතා ඇත්ත කියලා හොඳටම තේරිලා තියෙන්නේ.
D3300, D5200, D5300, D5500 ඔය සේරම බොඩි වල image quality එක බොහෝ දුරට සමානයි. extra features තමයි ටිකක් වෙනස් වෙන්නෙ, D5300 ට වඩා D5500 තියෙන්නෙ වාසි දෙකයි, වැඩිපුර බැටරි ලයිෆ් එකයි ටච් ස්ක්‍රීන් එක විතරයි. ඒ දෙක ලොකුවට photography වලට බලපානවා කියල මම නම් හිතන්නෙ නෑ. D3300 කැම් එක D5200 ට වඩා අලුත්, සෙන්සර් එකයි ඉමේජ් ප්‍රොසෙසර් එකයි ත් අලුත්, ගානත් පොඩ්ඩක් අඩුයි. උඹට full articulated screen ලොකුවටම ඕනේ නැත්තම් (D7200 ත් full articulated screen නෑ, ඒත් ඔය professional photographers පවා පාවිච්චි කරන්නේ) , D3300 ගනින් 18-140 ලෙන්ස් එකත් එක්ක, පස්සෙ 35mm or 50mm prime එකකුත් ගනින් හිමීට. අනික D3300 කැම් එකේ 60fps වීඩියෝ රෙකෝඩින්ග් පවා තියෙනවා. D5200 කැම් එකේ 30fps විතරයි. ඒ නිසා කියන දේ අහල D3300 ගනින්, 18-140 ත් එක්ක.
උඹ ඔය කියල තියෙන D5200 යෙ ගනන් වෙනස් වෙන්න හේතුව මට හිතෙන විදිහට මේකයි, ගනන් අඩු එකේ ඇත්තෙ VR ලෙන්ස් එක වෙන්න ඇති, ඒක නම් ජරාවක් sharpness එහෙම අඩුයි, cameralk එකේ ඇත්තෙ VRII ලෙන්ස් එකත් එක්ක, ඒක තමයි අලුත් ලෙන්ස් එක, ඒක VR ලෙන්ස් එකට වඩා හොඳයි.
මටත් ඕකම හිතුන බන් කැම් එක ගැන. එත් D3300 flip out screen නැනේ බන්. එක ගොඩක් useful නේද බන්?
ලෙන්ස් එක සින් එක උබ කියපු එක වෙන්න ඕනේ බන්. chelsey එකේ VR lens කියල කියල තියනවා cameralk එකේ VR II කියල කියල තියෙන්නේ. හරියටම ෂුවර් නෑ ගිහින් බලනකම්
Mama dakala thiyenawa godak aya me wage D3000 series eka recommend karanawa D5000 series ekata wada hondai kiyaloa. Ehema kiyana aya godak welata me deke limitations monawada kiyala danne nathuwa thama ehema kiyanne.
machan D3xxx series ganna epa umba photography hobby ekak widihata hari igena ganna asa nam. D3000 series eke Automatic Exposure Bracketing feature eka enne na. Oka nathuwa high dynamic range (HDR) photos ganna ba. D5000 series eke indala me feature eka thiyenawa.
ඔව් බන් මාත් බැලුවේ 5XXX සිරිස් එකට යන්න කියල
aniwa

cam eka wagema lens eka ganat godak hitanna oni
55-300 eka hodai podi aulakata tyenne focus speed tikak adui motion pictures laga laga focus karaddi tikak amarui et aulak na
55-300 මැනුවල් ෆෝකස් කරද්දී අවුලක් නැද්ද බන්
-----------------------
රිප්ලයි වලට තැන්ක්ස් මචන්ලා