පෝරිසාදයා;16149326 said:canon 650 D/ 700 D ekka ganna puluwan gana adu bestma lense eka mokakada ban??
I'm using a Kiss X4 with 18-55mm, 55-250mm and a 50mm f/1.8(The cheapest lens after 18-55mm kit lens) And I think they doing just fine. May be not good enough to do some professional stuff. But yes you can use it pretty hard. I own this camera for almost 2 years now. And my kit lenses are doing fine
![]()
... It's just the way you handle your camera I think.
You can check my flickr photo stream .. Have loads of pictures in my fb though...
One thing, If you use some serious lenses you get much sharper pictures and some kick ass auto focusing![]()
![]()
අඩෝ ..දුක හිතෙන පපුවෙ අමාරු හැදෙන කතා කියන්න එපා යකෝ.
මොකක්ද අර ෂටර් ලක්ෂයෙ මූසල කතාව බන්?
මම දැන් කැම් එක අරගෙන මාස 2යි. දැනට ෂටර් එක 20000 පැනල ඇති. ඒ කියන්නෙ....
ඇත්තටම ඒ කතාවෙ තේරුමක් තියෙනවද බන්....
අඩෝ ..දුක හිතෙන පපුවෙ අමාරු හැදෙන කතා කියන්න එපා යකෝ.
මොකක්ද අර ෂටර් ලක්ෂයෙ මූසල කතාව බන්?
මම දැන් කැම් එක අරගෙන මාස 2යි. දැනට ෂටර් එක 20000 පැනල ඇති. ඒ කියන්නෙ....
ඇත්තටම ඒ කතාවෙ තේරුමක් තියෙනවද බන්....

entry level ewanm 50000k wage shutter max eka,pro ewa thama 100000k wage,umbe mokakda cam eka.life time eken bagayk withra iwara karala![]()




ෆ...............ක්.......
අඩෝ... මම රුපියල් වලින් බර ගානක් දීල මදැයි ගත්ත 70ඩී කැනන් එකක්.. අයියෝ.. ඒ කියන්නෙ තව මාසෙකින් කැමරාවෙ අවසානෙද![]()

70D eka semi pro neda? 100000k wage puluwn wei net eke balapn
monada ban ochchra gahuwe![]()


කැමරාව මගේනන් මෙමරිය ෆෝමැට් කරන්න පුලුවන්නන්, බැට්රිය චාර්ජ් කරන්න පුලුවන්නන් කාටත් මොකෝ මම කොච්චර ගැහුවත් කියල දිගට හරහට ගැහුව බන්... අයියෝ ෂටර්...
දුක තමයි නාගයො...![]()
use camera wala gana wenas wenne shutter count eka ekka thama
dan shape eke gahapn heheෆ...............ක්.......
අඩෝ... මම රුපියල් වලින් බර ගානක් දීල මදැයි ගත්ත 70ඩී කැනන් එකක්.. අයියෝ.. ඒ කියන්නෙ තව මාසෙකින් කැමරාවෙ අවසානෙද![]()
DSLR hadala thiyenne proffesional photography walata misak athal ekata phhotos ganna nemei bro.. ubata salli godak thiyenawa nam kamak na 

කැමරාව මගේනන් මෙමරිය ෆෝමැට් කරන්න පුලුවන්නන්, බැට්රිය චාර්ජ් කරන්න පුලුවන්නන් කාටත් මොකෝ මම කොච්චර ගැහුවත් කියල දිගට හරහට ගැහුව බන්... අයියෝ ෂටර්...
දුක තමයි නාගයො...![]()
20000k kiyanne mama wedding 10k karana shutter count eka.. a kiyanne mata oya wage thawa camera 5k ganna pulluwan gaana puluwan...DSLR hadala thiyenne proffesional photography walata misak athal ekata phhotos ganna nemei bro.. ubata salli godak thiyenawa nam kamak na
![]()
maykai macchan.. ubata ohoma gahala kawada hari dawasaka athi wenawa.. eekai mama kiwwe beginer kenek nam podi cam 1k aran practicce wenna oone...

දැන්නන් ඇති වුනා වගේ ආසාවට ගහපුව.. ආයිත්නන් මලා කිව්වත් අදාල දේ විතරමයි ගන්නෙ..![]()
