
machan photography patan ganna eketa ganna hoda NIKON camera ekak kiyapanko?????![]()
ma gawa Canon 550D EOS ekak thiyanawa. Aduwata denawa..salli hadisiyak..
Lens 3k ekka.. PM karanna interest kenek innawanam
Aluthin apu 70D eka mokada hodaida
අලුත් නැහැ බන්. දැන් හෙන පරණයි. මම පාවිච්චි කරන්නෙ ඒක. ඒකෙ වැඩනන් එල.. දැන් 60ඩී එන්නෙ නැහැ. ඒක වෙනුවට තමයි වීඩියෝ සයිඩ් එක ටිකක් වැඩි කරල, ටච් සිස්ටම් එකයි වයිෆයි එකයි ඇඩ් කරල අයිඑස්ඕ එක 23000 ට වැඩි කරල 70ඩී එක ඇවිත් තියෙන්නෙ. මටනන් මේක එල..

macha canon D550 ekenui Nikon 5100 ekenui hoda mokakda aluth ekekta?
පෝරිසාදයා;16312872 said:canon 600D+ 18-135 IS lens Rs.90000 k wenawalu ban,,, :/