DSLR Camera Help !!!!!!!!!!!!!!!!!!!!

Samsung1

Well-known member
  • Jun 5, 2013
    866
    289
    63
    කට්ටිය.... Products වල Photo ගන්න හොඳ camera එකක් and Lens එකක් කියන්නකෝ බලන්න....

    Canon EOS 600D
    Nikon D5100

    වගේ camera quality මදිද...... නැත්තම් quality වැඩි ද....
    eBay එකෙන් ගන්න එක හොඳ ද....
    නැත්තම් ගන්න හොඳ කොහෙන්ද....
    අදහස් කියන්නකෝ බලන්න.... Thanx... :)
     
    Last edited:

    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    ඔය ගැන දාපු ත්‍රෙඩ් ගොඩක් තිබුන. පොඩ්ඩක් හොයල බලන්න,

    SX50 HS කියන්නෙ DSLR එකක් නෙමේ.

    product photography වලට නම් CANON 60D / NIKON D7100 එකක් වත් තියනවනම් හොදයි. හැබැයි ගොඩක් කට්ටිය හිතාන ඉන්නව ටිකක බරපතල කැමරාවක් ගත්තහම මම තමයි වැඩ්ඩ කියල. නමුත් ඔය කියල තියන කැමර වලිනුත් ඔය වැඩේ කරන්න පුලුවන්. අවශ්ය දැනුම තියනවනම්
     
    miyuru4

    Member
    Apr 4, 2010
    2,193
    500
    0
    40
    ඈ එකනම් දන්නෙ නැ
    canon 60d canon 7d එකක් ගනින් මොකද ෆොටො ටික කන්නාඩි වගේ නොතිබුනොත් උබට ගුටි තමයි කන්න වෙන්නේ. කැමරාවේ ඩිස්ප්ලේ එකට හොඩට තිබුනට එක කොම්පියුටර් එකකට කොපි කලාම එහෙම හොඩට පෙන්නේ නෑ. ලෙන්ස් එකක්. ගනින් කැනොන් ලෙන්ස් ම විතරක්. වෙඩින් වගේ කරනවානම් 18 135mm. සල්ලි තියෙනවානම් මෙකත් පට්ටා canon 24-105 උබ මොනවද කරන්න යන්නේ කියහන් මම කියන්නම් මොනවද ඔනේ කියලා.
     
    Samsung1

    Well-known member
  • Jun 5, 2013
    866
    289
    63
    ඔය ගැන දාපු ත්‍රෙඩ් ගොඩක් තිබුන. පොඩ්ඩක් හොයල බලන්න,

    SX50 HS කියන්නෙ DSLR එකක් නෙමේ.

    product photography වලට නම් CANON 60D / NIKON D7100 එකක් වත් තියනවනම් හොදයි. හැබැයි ගොඩක් කට්ටිය හිතාන ඉන්නව ටිකක බරපතල කැමරාවක් ගත්තහම මම තමයි වැඩ්ඩ කියල. නමුත් ඔය කියල තියන කැමර වලිනුත් ඔය වැඩේ කරන්න පුලුවන්. අවශ්ය දැනුම තියනවනම්

    ඒ කියන්නේ Nikon D7100 කින් ගන්න product photo එකකයි. D5100කින් ගන්න product photo එකකයි ලොකු වෙනසක් ඇත්තටම නැද්ද? කොයි වගේ lens එකක් use කලොත් හොඳ ද වැඩේට..... Wide Angle වැඩක් නෑ නේ...
     
    Samsung1

    Well-known member
  • Jun 5, 2013
    866
    289
    63
    canon 60d canon 7d එකක් ගනින් මොකද ෆොටො ටික කන්නාඩි වගේ නොතිබුනොත් උබට ගුටි තමයි කන්න වෙන්නේ. කැමරාවේ ඩිස්ප්ලේ එකට හොඩට තිබුනට එක කොම්පියුටර් එකකට කොපි කලාම එහෙම හොඩට පෙන්නේ නෑ. ලෙන්ස් එකක්. ගනින් කැනොන් ලෙන්ස් ම විතරක්. වෙඩින් වගේ කරනවානම් 18 135mm. සල්ලි තියෙනවානම් මෙකත් පට්ටා canon 24-105 උබ මොනවද කරන්න යන්නේ කියහන් මම කියන්නම් මොනවද ඔනේ කියලා.

    wedding photo ගන්නේ නෑ මචෝ. products වල photo ගන්න තියෙන්නේ... Beauty Care Items වගේක.... Tubes, Facial අනංමනං....
     
    miyuru4

    Member
    Apr 4, 2010
    2,193
    500
    0
    40
    ඈ එකනම් දන්නෙ නැ
    wedding photo ගන්නේ නෑ මචෝ. products වල photo ගන්න තියෙන්නේ... Beauty Care Items වගේක.... Tubes, Facial අනංමනං....

    එහෙනම් උබට 550ඩ් එකක් හොදටම ඇති. ගානත් අඩුයි. මේ වැඩේට හොදටම ඇති මේ කැම් එක. තව මැනුවල් ෆ්ලැශ් එකක් ගනින් එකත් අඩුවට තියෙනවා. වැඩේ ලේසියෙන්ම කරගන්න පුලුවන්. ගනින් ලෙන්ස් එකක් 18 135mm කැනොන්. එක ගන්න බැරිනම් අඩුවට තියෙනවා තම්රොන් කියලා වර්ගයක් Tamron 18 200mm. වැඩි ගානක් වෙන්නේ නෑ. පුලුවන්නම් මනුවල් ෆ්ලැශ් එකක් ගනින් එකත් අඩුවට තියෙනවා. උබට වැඩි ගානක් යන එකක නෑ මේවට Flash Yongnuo
     
    Samsung1

    Well-known member
  • Jun 5, 2013
    866
    289
    63
    එහෙනම් උබට 550ඩ් එකක් හොදටම ඇති. ගානත් අඩුයි. මේ වැඩේට හොදටම ඇති මේ කැම් එක. තව මැනුවල් ෆ්ලැශ් එකක් ගනින් එකත් අඩුවට තියෙනවා. වැඩේ ලේසියෙන්ම කරගන්න පුලුවන්. ගනින් ලෙන්ස් එකක් 18 135mm කැනොන්. එක ගන්න බැරිනම් අඩුවට තියෙනවා තම්රොන් කියලා වර්ගයක් Tamron 18 200mm. වැඩි ගානක් වෙන්නේ නෑ. පුලුවන්නම් මනුවල් ෆ්ලැශ් එකක් ගනින් එකත් අඩුවට තියෙනවා. උබට වැඩි ගානක් යන එකක නෑ මේවට Flash Yongnuo

    මේ තියෙන්නේ මම මගේ digital camera එකෙන් ගත්ත photo එකක්..... පට්ට කැතයි! මීට වඩා හොඳට DSLR එකකින් ගන්න පුලුවන්ද මචෝ?

    13327393383_37be8f4eb8.jpg
     
    Last edited:

    dakshinasd

    Well-known member
  • Feb 23, 2008
    2,815
    1,974
    113
    127.1.1.0
    Machan,
    Product photography walata cam body ekata wada hugak matter wenne lens eka. 50mm 1.8G or 35mm 1.8G lens ekakata yanna puluwannam hugak hoda results ganna puluwan wei.

    E wagema white photo box ekakuth use karanna puluwannam sahenna hodai. Lighting ganath poddak idea ekak thiyenne one. Mokada kiwoth direct light walata wada okata one wenne soft light ekak.

    100% nathath yamkisi idea ekak ganna puluwan wenna athi kiyala hithanawa.
     
    After_math

    Well-known member
  • Nov 16, 2009
    9,952
    617
    113
    31
    .::ıɹıʞɐlǝ::.
    canon 60d canon 7d එකක් ගනින් මොකද ෆොටො ටික කන්නාඩි වගේ නොතිබුනොත් උබට ගුටි තමයි කන්න වෙන්නේ. කැමරාවේ ඩිස්ප්ලේ එකට හොඩට තිබුනට එක කොම්පියුටර් එකකට කොපි කලාම එහෙම හොඩට පෙන්නේ නෑ. ලෙන්ස් එකක්. ගනින් කැනොන් ලෙන්ස් ම විතරක්. වෙඩින් වගේ කරනවානම් 18 135mm. සල්ලි තියෙනවානම් මෙකත් පට්ටා canon 24-105 උබ මොනවද කරන්න යන්නේ කියහන් මම කියන්නම් මොනවද ඔනේ කියලා.

    canon witharada ethakota පට්ටා:lol::lol::lol:
     
    After_math

    Well-known member
  • Nov 16, 2009
    9,952
    617
    113
    31
    .::ıɹıʞɐlǝ::.
    oya wadeta onama dslr body ekak hariyanawa
    lens ekai lighting ui witharai wadagath wenne
    samahara eun kiyanawa canon hondai lu :P ane huke thamai oya hama ekakama enne ekama aps-c sensor eka megapixels walin wenne podi wenasak witharai
    eka nisa camera eka gana balanne nathuwa wadeta galapena honda lens ekak ganin
    man nan recommend karanne 50mm 1.8 or 1.4 ekak :yes:
    ehema naththan 35mm ekath hondai
    thawa flash gun ekakuth one
    thawa tripod ekakuth aniwa one :yes:
    7d wage camera ekakata boru ganak wiyadam karanna epa :no:
    7d design karala thiyenne newspaper walata photographers lata sports photography karana ayata rough wada karana ayata fast photography walata
    ekai eke gaanath wadi anika image quality ekath adu
    products nan gaththa ewa na man gawa gedara hadapu kama wala gaththa 2 3k thiyanawa dannan :P
    534404_10201939636001267_1474236602_n.jpg

    13175695754_39b6a5444f_b.jpg

    13175633864_28064e8626_b.jpg

    baya wenna epa mita wada quality ekak ganna puluwan man me tripod, softbox arawa mewa use karala nemei gaththe :rofl:
     
    Last edited:

    After_math

    Well-known member
  • Nov 16, 2009
    9,952
    617
    113
    31
    .::ıɹıʞɐlǝ::.
    ඒ කතාවත් ඇත්ත හැබැයි.... ඇයි Nikon කළුද? :lol::lol:

    na bn nikon uth hondai kiyala nemei kiwwe:lol::lol:
    dslr wala image quality eka wenas wenne full frame walai crop sensor (aps-c) wala athara witharai:rofl:
    camera eke features anuwa thamai price eka wenas wenne
    ehema baluwoth canon,nikon walata wada pentax wala colors accurate
    sony wala anith ewata wada sharp :rofl:
    nikon and canon market thiyenne ewata godak lenses thiyana nisai:dull:
    canon wala video quality honda unata nikon lage dynamic range athin hondai
    eka nisa canon wala raw photo ekaka size ekaka wage 2x size eka lokui nikon lage :P
    eka nisa burst mode ekedi canon eka fast nikon ekata wada :rolleyes:
    oya wage wenas kam thiyenne
    eka maththema nahenne nathuwa thamange wadeta hariyana camera ekak ganna kiyalai man kiyanne :yes:
     
    Samsung1

    Well-known member
  • Jun 5, 2013
    866
    289
    63
    oya wadeta onama dslr body ekak hariyanawa
    lens ekai lighting ui witharai wadagath wenne
    samahara eun kiyanawa canon hondai lu :P ane huke thamai oya hama ekakama enne ekama aps-c sensor eka megapixels walin wenne podi wenasak witharai
    eka nisa camera eka gana balanne nathuwa wadeta galapena honda lens ekak ganin
    man nan recommend karanne 50mm 1.8 or 1.4 ekak :yes:
    ehema naththan 35mm ekath hondai
    thawa flash gun ekakuth one
    thawa tripod ekakuth aniwa one :yes:
    7d wage camera ekakata boru ganak wiyadam karanna epa :no:
    7d design karala thiyenne newspaper walata photographers lata sports photography karana ayata rough wada karana ayata fast photography walata
    ekai eke gaanath wadi anika image quality ekath adu
    products nan gaththa ewa na man gawa gedara hadapu kama wala gaththa 2 3k thiyanawa dannan :P
    534404_10201939636001267_1474236602_n.jpg

    13175695754_39b6a5444f_b.jpg

    13175633864_28064e8626_b.jpg

    baya wenna epa mita wada quality ekak ganna puluwan man me tripod, softbox arawa mewa use karala nemei gaththe :rofl:

    ගොඩක් ඉස්තුති!! ගොඩක් වටිනා post ekak!!!! :):)