DSLR Camera - PHOTOS - මං ගත්ත ෆොටෝ ටිකක් ...

manulasj

Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    ඈ බන් මගෙ 70-300mm f/4-56 IS ll වත් හද මෙතරම් සූම් වෙන්නෙ නැහැනෙ උබලට හද ලගයිද
    මටත් හිතෙන්නේ මූ හදට ලග ඇති ...නැත්නම් 200 ලෙන්ස් එක්කෙන් මෙහෙම ගහන්නේ කොහොමද
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,660
    5,852
    113
    මටත් හිතෙන්නේ මූ හදට ලග ඇති ...නැත්නම් 200 ලෙන්ස් එක්කෙන් මෙහෙම ගහන්නේ කොහොමද

    කොච්චර ටූල්ස් තිබ්බත් වැඩක් නෑ, තියෙන ටූල්ස් වලින් උපරිම ප්‍රයෝජනේ ගන්න දන්නෙ නැත්නම් ...

    8jgomd
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,660
    5,852
    113


    පට්ට ෆොටෝස් ටික, කවුද අර අන්තිම හරියෙ ඉන්න කෙනා ... :P:P ගෙදර ගෙනියන්න හිතෙනව :love::love:... :rofl::rofl: , තව, කැමරාවයි ලෙන්ස් එකයි ගැන දැම්මොත් හැමෝටම වැදගත් වෙයි ... :yes:
     
    Last edited:

    sl-memes

    Member
    Apr 18, 2014
    317
    24
    0
    ඔක්කොම හොඳයි. අර ටාසන් කියලා ලොකුවට ගහලා තියන එක තමයි චාටර්:oo: