kiuwata pili ganna ekak ya mun. 200 me tharam zoom wenne naha.



Nice photoes..umbe name tag eka lassanata design karala dapan...


Canon 18-200mm EF-S , IS උබ මේ lens එක ගත්තේ කියද?
shutter wadi kalaa kiyala zoom eka wadi wenne nahane. ehenam photo eka crop karaganna ona me widiyata lokuwata penna. mokada video camera wala wage digital zoom nahane dslr wala.
ona ottuwak danawa meka 200mm ekakin gaththa orginal photo ekak nemeyi. photo eka edit karala

(පලවෙනි එක ක්‍රොප් කරල තියෙන්නෙ මචන් .. මම ගත්ත ෆොටෝ එක ක්‍රොප් කරන එක නීති විරෝදීද 


, යකෝ ෆොටෝ එක වදින්නේ දඩ සයිස් ෆොටෝ එකක් විදිහට නෙ
, ඉතින් digital zoom වගේ editing කරල නෑ , resolution වෙනස් කරලා නෑ ..., artificial දේවල් කරල නෑ , මම ගත්ත original photo එක ක්‍රොප් කරල තියෙන්නෙ) , උබෙත් ෆොටෝස් තියෙනවනම් දාපන් මෙතන කෑගහන්නෙ නැතුව .. 

some one can tell me how to give air force 10days leave after work 30 days or 45 days help me this one


, මොකක් ද බන් මේ ... Canon 18-200mm - IS II - lens ekenda 1st pic eka gaththe? oya tharam zoom wenawada ban?
![]()
මේක ගත්තේ tripod එකක් නැතුව අතේ තියාගෙනදැන් පැය තුනකට විතර ඉස්සෙල්ල
[/QUOTE]

1st එක crop කරල නේද?
kiuwata pili ganna ekak ya mun. 200 me tharam zoom wenne naha.


, උඹ වැඩේ අතාරින්නෙම නෑ වගේ .... 
oyage kathawa etha math crop karala thama ganne 200ta full frame mehema enne ne kawadawath me video eka balanna poddak
https://www.facebook.com/video/video.php?v=101510236309115O
patta mcn

mata 200mm ekak na ban105mm
handa penne sudu dot ekak wage
mara quality ban.


niyamai machan...


ela ela,idapanko apith camera gannakal

දඩබ්බරයා;13141889 said:Machan man oya camera gana danne na wadiya...machan zoom eka x walin dala thiyenne ban a kiyanne 10x , 20 x, 30x wage...anna ehema kiyapan uba oya gaththa camera eke zoom eka keeyada kiyala mata...math ekak ganna oone ban...ganna hithan inne Sony HX200V ekak...elakiri eke 88gee thama mata udau kara ekata yanna...


තැන්ක්ස් මචන්
RAW file format එකෙන් ෆොටෝ එක ගහල original image eka එක ක්‍රොප් කරපන් ...
හික්ස් , එල එල .. ගනින් ගනින් ... අරගෙන ෆොටෝස් දෙක තුනක් වත් දාපන් අපිට බලන්න ...
කැමරා එකේ zoom කියල එකක් නෑ බන්... ලෙන්ස් එක තමයි ඒක තීරණය කරන්නෙ ... සාමාන්‍යයෙන්, 200mm ලෙන්ස් එකක් , 11x වගේ වෙන්නෙ , ඒත් ලෙන්ස් මාරු කරන්න පුළුවන් නිසා 200x ලෙන්ස් එකක් උනත් හරිම ලේසියෙන් සෙට් කරන්න පුළුවන් .. අනිත් එක canon 500D එකේ RAW file format එකෙන් ෆොටෝස් ගන්න පුළුවන් , ඒ පහසුකම Sony HX200V එකේ නැති නිසා ක්‍රොප් කරන්න ඕනෙ උනොත් ලෙඩේ තමයි , අනිත් එක RAW file format එක quality වැඩී compressed format (JPEG etc.) වලට වඩා .... අනිත් ඒක මචන් canon 500D එකේ Sensor එකේ size එක, Sony HX200V ට වඩා ගොඩක් ලොකුයි , canon 500D එකේ Sensor එකේ size එක APS-C 22.3x14.9mm ක් වෙනව , ඒත් Sony HX200V එකේ Sensor එකේ size එක වෙන්නෙ CMOS 6.2x4.6 mm ක් විතරයි ... අනිත් එක, ලෙන්ස් මාරු කරන්නත් බෑ නේද ... හැබැයි Sony HX200V එක video වලට හොඳ ඇති ඒත් still photos ගන්න ඒතරම් හොඳ නෑ කියලයි මගේ අදහස , සල්ලි ටිකක් තියෙනවනම් Canon හරි Nikon හරි DSLR එකක් ගන්න කියල තමයි මමනම් කියන්නෙ .....![]()