මම sony Nex 7 එකක් ගන්න ඉන්නේ..මට මේකට ලක්ෂ 2ක් විතර යනවා.මට දැනගන්න ඕනි sony nex7 එකක් ගන්න එකද හොද DSLR එකක්ද? මට ප්‍රොෆෙසනල්ම ඕනි නැ.නෝමල් හොද කොලිටි පොටොස් ගන්න තිබ්බම ඇති.
ලක්ෂ 2 රේන්ජ් එකේ හොද කැමරාස් සජ්ජෙස්ට් පාරක් දෙන්නකො

same.I own 550D grate overall cam.
1080P recording
menna lanhadi gathu thawa ewwa tikak
![]()
oya monopod eka magema nishpadanyak![]()
![]()
මචන්ලා මම කැමරා සෙට් එකක් බැලුවා.මේවගෙන් හොද එකක් කියන්නකෝ.
D300S![]()
http://www.cameralk.com/camera.php?prod_id=15
D7000 with 18-105 VR![]()
http://www.cameralk.com/camera.php?prod_id=14
D3200 with 18-55VR![]()
http://www.cameralk.com/camera.php?prod_id=77
EOS 600D with 18-55 IS II![]()
http://www.cameralk.com/camera.php?prod_id=11
EOS 60D with 18-135 IS II![]()
http://www.cameralk.com/camera.php?prod_id=8
EOS 7D with 18-135 ISII![]()
http://www.cameralk.com/camera.php?prod_id=10
මම මේකට ආදුනිකයෙක්.ඒක නිසා පොඩ්ඩක් හොද එකක් සජෙස්ට් කරන්නකෝ.ගොඩාක් කැමරා තියෙන අය නම් කියන්නේ Nikon හොදයි කියලා.එකේ කලර්ස් හොදයිලු.පොඩ්ඩක් දන්න අය කියන්නකෝ.