~ !! DSLR Camera Spot !! ~

ඔබ වඩාත් නිර්දේශ

  • Cannon

    Votes: 14 48.3%
  • Nikon

    Votes: 12 41.4%
  • Sony

    Votes: 2 6.9%
  • Olympus

    Votes: 1 3.4%
  • Sigma

    Votes: 0 0.0%
  • Pentax

    Votes: 0 0.0%

  • Total voters
    29

ogsamoda

Junior member
  • Aug 10, 2008
    112
    9
    18
    :yes: Thanks machan post එකට.... කොහොමද මේකෙ video quality එක..... ? Day & Night ගන්නකොට Shadows එහෙම පෙනෙන තැන් කොහොමද.....?

    I also own a D90. great camera.
    ඒත් video කරනවානම් D90 වලට වඩා D5100, D7000 හොඳයි.
     
    rukshan86

    Well-known member
  • Mar 5, 2008
    988
    369
    63
    Pattaya
    මම sony Nex 7 එකක් ගන්න ඉන්නේ..මට මේකට ලක්ෂ 2ක් විතර යනවා.මට දැනගන්න ඕනි sony nex7 එකක් ගන්න එකද හොද DSLR එකක්ද? මට ප්‍රොෆෙසනල්ම ඕනි නැ.නෝමල් හොද කොලිටි පොටොස් ගන්න තිබ්බම ඇති.

    ලක්ෂ 2 රේන්ජ් එකේ හොද කැමරාස් සජ්ජෙස්ට් පාරක් දෙන්නකො
     
    Last edited:

    issi

    Member
    May 4, 2006
    4,155
    31
    0
    Battaramulla
    මම sony Nex 7 එකක් ගන්න ඉන්නේ..මට මේකට ලක්ෂ 2ක් විතර යනවා.මට දැනගන්න ඕනි sony nex7 එකක් ගන්න එකද හොද DSLR එකක්ද? මට ප්‍රොෆෙසනල්ම ඕනි නැ.නෝමල් හොද කොලිටි පොටොස් ගන්න තිබ්බම ඇති.

    ලක්ෂ 2 රේන්ජ් එකේ හොද කැමරාස් සජ්ජෙස්ට් පාරක් දෙන්නකො
    Have a look on this review :)
    http://www.whatdigitalcamera.com/eq...systemcameras/129225/5/sony-nex-7-review.html
     
    maheshmat

    Well-known member
  • Jan 2, 2009
    1,549
    292
    83
    මම sony Nex 7 එකක් ගන්න ඉන්නේ..මට මේකට ලක්ෂ 2ක් විතර යනවා.මට දැනගන්න ඕනි sony nex7 එකක් ගන්න එකද හොද DSLR එකක්ද? මට ප්‍රොෆෙසනල්ම ඕනි නැ.නෝමල් හොද කොලිටි පොටොස් ගන්න තිබ්බම ඇති.

    ලක්ෂ 2 රේන්ජ් එකේ හොද කැමරාස් සජ්ජෙස්ට් පාරක් දෙන්නකො

    go for canon 60D or 7D
     
    manojdhrma

    Well-known member
  • Aug 26, 2011
    1,031
    560
    113
    මම sony Nex 7 එකක් ගන්න ඉන්නේ..මට මේකට ලක්ෂ 2ක් විතර යනවා.මට දැනගන්න ඕනි sony nex7 එකක් ගන්න එකද හොද DSLR එකක්ද? මට ප්‍රොෆෙසනල්ම ඕනි නැ.නෝමල් හොද කොලිටි පොටොස් ගන්න තිබ්බම ඇති.

    ලක්ෂ 2 රේන්ජ් එකේ හොද කැමරාස් සජ්ජෙස්ට් පාරක් දෙන්නකො

    Professional තත්වයෙන් ම හොයන්නෙ නැතිනම්.. DSLR එකක් ඕනෙ නැහැ. Sony Nex 7 එක Photography වලට හොඳයි. Sony කියන්නෙ colors පැත්තෙන් බොහොම හොඳ නමක් දිනාගත්ත අය. නමුත් budget range එක හැටියට තව ටිකක් හොයල බලලම අරගන්න. දැන් අලුතින් ඒ range එකට ගන්න හොඳ features තියෙන cam එහෙමත් හොයාගන්න පුළුවන් වේවි. හැබැයි ඔයාගෙ range එකේ හැටියට නම් DSLR එකකට යන්නත් බැරි නැහැ.
     
    sthumi

    Well-known member
  • Apr 9, 2009
    2,104
    158
    63
    මට කවුරුහරි කියනවද Canon 550D එකක් නොගෙන වැඩිපුර සල්ලි ඉතුරු කරල 650D එකකට යන එක අපරාදයක්ද(‍තේරුමක් තියෙනවද) කියල. මූලිකවම මට වීඩීයෝ කරන්න තමයි බලාපොරොත්තු වෙන්නෙ. ලොකුවට professional කරන්න උවමනාවක් නෑ. ඒත් broadcast quality එක යන්තම් හරි තිබුනොත් ඇති. මේදෙක බාවිත කරල තියෙන අය ඉන්නවනම් පොඩ්ඩක් කියන්න පුලුවන්ද වීඩියෝ කොහොමද කියල.

    same.I own 550D grate overall cam.
    1080P recording
     
    88gee

    Well-known member
  • May 11, 2008
    8,077
    826
    113
    SIGMA APO 50-500mm F4-6.3 EX DG HSM Lens :)

    http://youtu.be/52-jpEz9gfs

    මේ Lens එක ගැන කට්ටියගේ අදහස් දැනගන්න කැමතියි....

    oke focus motor eke ledak enwa tika kal giyama 150mm- 500 ganna magawa thiyenwa 1.50k wenawa ( laks :P )

    409608_10151050749226520_1658595575_n.jpg