~ !! DSLR Camera Spot !! ~

ඔබ වඩාත් නිර්දේශ

  • Cannon

    Votes: 14 48.3%
  • Nikon

    Votes: 12 41.4%
  • Sony

    Votes: 2 6.9%
  • Olympus

    Votes: 1 3.4%
  • Sigma

    Votes: 0 0.0%
  • Pentax

    Votes: 0 0.0%

  • Total voters
    29

vmsgamer

Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    :yes: Thanks machan post එකට.... කොහොමද මේකෙ video quality එක..... ? Day & Night ගන්නකොට Shadows එහෙම පෙනෙන තැන් කොහොමද.....?

    Video quality එක නරක නැ 720p thamai පුළුවන් video වල auto focus එක නැ:no:. picture quality එක නම් ගොඩක් හොදයි:yes:.d7000 එකත් ටිකක් බලන්න එකත් මාරු cam එක:yes:.
     

    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    me mage 110d eka thibba kale gaththuwa tikak ...

    308124_2384687785003_1327559451_n.jpg


    393320_2811551416327_1202497296_n.jpg


    320894_2384694185163_2116261646_n.jpg


    291755_2392998992778_683795446_n.jpg


    293920_2309309700598_1881879_n.jpg


    303924_2393001192833_1075172352_n.jpg


    254719_2320797147777_1146651_n.jpg
     
    • Like
    Reactions: thilangr8

    sthumi

    Well-known member
  • Apr 9, 2009
    2,104
    158
    63
    I am using canon 550D
    50 mm prime f/ 1.8
    18-55 mm and 55-250mm lens
    Canon Speedlite 430EX ii
    manfrotto tripod
    overall the camera is awesome.highly recommended to beginners and even for Pros
    hoping to buy 5D MK ii:):)
     
    Last edited:

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,378
    5,711
    113
    හෝම් ස්වීට් හෝම්
    ඔව්... Canon EOS Rebel T3i එකත් හොඳ තේරීමක්... 5D Mark ii එක්ක බලනකොට features අඩු වුනත් ඒ ආසන්නයට තියෙනව... මම හිතන්නෙ ඒක නම් අඩු ගාණකට ගන්න පුළුවන් වෙයි... ඒකෙ price එක $800 ක්. නමුත් අඩුම තරමේ 1 නම් පැනල ඇති ලංකාවේ මිලත් එක්ක බැලුවම....


    Camera prices ගැන idea එකක් ගන්න මේක බලන්න : http://www.cameralk.com/dslr.php
     

    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    සමන්‍යයෙන් ඡායාරූපකරණයේ දි අපි කැමරාව සෙලවීම වලක්වා ගන්න එහෙමත් නැත්නම් group එකක් වගේ ගන්නකොට මේ වගේ Tri-pod (ත්‍රි පාද) යොදාගන්නව.
    tripod_parts.png


    නමුත් අද මම කියන්න යන්නෙ තනි පාද (Monopod) ආධාරක ගැන. මේ ආධාරක වල තියන විෂේෂත්වය තමයි ත්‍රි පාද ආධාරක වගේ සිටුවා තබන්නට නොහැකිවීම. මේ ආධාරකය නිසා පහසුවෙන් කැමරාව එහා මෙහා ගෙන්යාමට හැකිවෙනව. ඒ එක්කම සමහර Tele/Zoom lens සදහාත් මෙම ආධාරක බාවිතා කරනව. සමහර විට ඕගොල්ලො දැකල ඇති cricket match වල ඡායාරූප ශිල්පියෝ මෙම ආධාරක පාවිච්චි කරනව.

    මේ තියෙන්නේ ඒ මම කිව්ව Monopod (තනි පාද) ආධාරයක රූපයක්
    Velbon_Monopod.jpg


    මේ තියෙන්නේ ඒ වගේ Tele/Zoom lens බාවිතේදි Monopod (තනි පාද) ආධාරයක යොදාගන්න අන්දම
    Monopod.jpg


    මෙම Monopod (තනි පාද) ආධාරයක බාවිතයෙන් low shutter speed වගේ ඡායාරූප ඉතා පැහැදිලි ලෙස ගන්න පුලුවන්. ඇත්තෙන්ම Tri-pod (ත්‍රි පාද) යොදාගෙනත් මෙම කර්තව්‍යය කරගන්න පුලුවන් හැබැයි Monopod, Tripod වලට වඩා පහසුවෙන් රැගෙන යා හැකියි.

    මේ වගේ Monopod ලන්කාවෙන් මිලදී ගන්න පුලුවන්ද කියන එක තමා ඊලග ප්‍රශ්නෙ?

    ඇත්තෙන්ම පුලුවන්

    පිටකොටුවෙ ඡායාරූපකරණ උපාන්ග විකුනන තැන් වලින් මෙම උපාන්ගය පහසුවෙන්ම මිලදී ගන්න පුලුවන්.
    මෙහි මිල සමන්‍යයෙන් රු. 2,000.00 සිට 6,500.00 ක පරාසයක පවතිනව. නමුත් මේ ඔක්කොම චීන බඩු. හොද ජර්මන් හරි ඉන්ගිශ් ඒවනම් මිල ටිකක් අධිකයි

    Photo Technica එකේ තියනව Original Velbon (UK) Tripod සහ Monopod. මිල අතින් රු. 5,000.00 සිට 24,500.00 දක්වා විතර වෙනව.

    මන් ගාව තියෙන්නේ ඉහල පින්තූරෙ තියන Welbon RUP-43 වර්ගයේ Monopod එකක්. ඊක නම් මම Singapore වලින් ගෙන්න ගත්ත. මට උනේ රු. 3,000.00 වගෙ මුදලක්. සමහර විට E-bay වලින් මීට වඩා අඩුවට ගන්න හැකියාවක් ඇති.

    වැදගත් වෙයි කියල තමයි මේ ටික හරි කෙටුවෙ. මේ නූලෙ දාල තියන photos වෙබ් එකෙන් ගත්තෙ. සමහර ඒව ටිකක් ලොකු ඇති. ඒකට සමාවෙන්න


    හොද නම් සලකන්න
     
    • Like
    Reactions: DJvodka

    88gee

    Well-known member
  • May 11, 2008
    8,077
    826
    113
    menna lanhadi gathu thawa ewwa tikak

    531457_10151023323291520_756749020_n.jpg


    376949_10151032638641520_1703221024_n.jpg


    376843_10151012498931520_1126376555_n.jpg


    528422_10151014780786520_2100203914_n.jpg


    548325_10151021053506520_957729559_n.jpg


    431953_10151033580186520_13459557_n.jpg


    250808_10151037267131520_2009271512_n.jpg


    559066_10151020815871520_1444341192_n.jpg


    oya monopod eka magema nishpadanyak :D :lol:
     
    Last edited:

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    EOS 5d Mark III:cool:
    මෙන්න නියම භාන්ඩෙ
    11.gif

    13.jpg

    රු.438,000 වෙනවා බොඩිය විතරක් cameraLK එකේ :shocked:
    Canon is proud to present the highly anticipated EOS 5D Mark III. With supercharged EOS performance and stunning full frame, high-resolution image capture, the EOS 5D Mark III is designed to perform. Special optical technologies like the 61-Point High Density Reticular AF and an extended ISO range of 100-25600 (expandable to 50 (L), 51200 (H1) and 102400 (H2) make the EOS 5D Mark III ideal for shooting weddings in the studio or out in the field, and great for still photography. Advanced professional-level high definition video capabilities (that includes a host of industry-standard recording protocols and enhanced performance) make it possible to capture beautiful cinematic movies in EOS HD quality. A newly designed 22.3 Megapixel full-frame Canon CMOS sensor, Canon DIGIC 5+ Image Processor, and shooting performance up to 6.0 fps provide exceptional clarity and sharpness, even when capturing rapidly-unfolding scenes.
    ____________________________

    Canon EOS 60D:cool:
    11703167-canon-60d-black-friday.jpg

    මේකත් හොඳ කැමරා එකක්.;)
    18-135 IS II lens එකත් එක්ක රු.159,000 වෙනවා CameraLK එකේ

    With the new EOS 60D DSLR, Canon gives the photo enthusiast a powerful tool fostering creativity, with better image quality, more advanced features and automatic and in-camera technologies for ease-of-use. It features an improved APS-C sized 18.0 Megapixel CMOS sensor for tremendous images, a new DIGIC 4 Image Processor for finer detail and excellent color reproduction, and improved ISO capabilities from 100 - 6400 (expandable to 12800) for uncompromised shooting even in the dimmest situations. The new Multi-control Dial enables users to conveniently operate menus and enter settings with a simple touch. The EOS 60D also features an EOS first A Vari-angle 3.0-inch Clear View LCD (1,040,000 dots) monitor for easy low- or high-angle viewing.
    ____________________________

    Canon EOS 650D:cool:
    මේක ටිකක් අලුත්

    EOS_650D_FSL_LCD_OPEN_w_EF-S_18-55mm.jpg

    මේකෙ විශේෂත්වය මේකෙ touch screen display එකක් තියනවා. තව විශේෂත්වයක් වන්නේ Video කරනකොට continuous auto focus වෙනවා.:cool:
    හැබැයි මේක entry level කැමරා එකක්.:frown:
    රු.135,000 වෙනවා CameraLK එකේ

    The 650D is the first Canon DSLR that claims to offer continuous autofocus in movie mode and live view, which Canon calls Hybrid AF. This feature, intended mainly for video recording, is implemented through a new sensor technology in which certain pixels are dedicated to phase-detection AF (traditionally used in DSLRs) and others to contrast-detection AF (used in camcorders). When the subject is in the center of the frame, phase detection is used to identify the subject s current location, with contrast detection then used to fine-tune the focus. Hybrid AF will be available with all lenses, but other improvements to video autofocus, specifically in smoothness and quietness, will depend on the use of Canon s new STM lenses, two of which were announced alongside the 650D.

    Source
     
    Last edited:

    DJvodka

    Well-known member
  • Mar 31, 2009
    3,375
    292
    83
    A land like no other
    මට කවුරුහරි කියනවද Canon 550D එකක් නොගෙන වැඩිපුර සල්ලි ඉතුරු කරල 650D එකකට යන එක අපරාදයක්ද(‍තේරුමක් තියෙනවද) කියල. මූලිකවම මට වීඩීයෝ කරන්න තමයි බලාපොරොත්තු වෙන්නෙ. ලොකුවට professional කරන්න උවමනාවක් නෑ. ඒත් broadcast quality එක යන්තම් හරි තිබුනොත් ඇති. මේදෙක බාවිත කරල තියෙන අය ඉන්නවනම් පොඩ්ඩක් කියන්න පුලුවන්ද වීඩියෝ කොහොමද කියල.