DSLR :: Canon EOS 700D පාවිච්චි.කරන.අය?

manojdhrma

Well-known member
  • Aug 26, 2011
    1,031
    560
    113
    DSLR :: Canon EOS 700D පාවිච්චි.කරන.අය?

    Canon DSLR 700D (Rebel T5i) camera එක පාවිච්චි කරන/කරපු අය ඉන්නව නම්...
    පාවිච්චි කරද්දි ලබපු අත්දැකීම්, ඒ ගැන දන්න තරමින් හොඳ නරක ගැන කෙටියෙන් post එකක් දාලා help එකක් දෙන්න.

    මීට අමතරව 550D, 600D, 650D වර්ග ගැනත් දන්න අය පුංචි පුංචි වැදගත් කරුණු දාලා help එකක් දෙන්න.


    ZURFRONT-s.jpg


    Z-canon-t5i-flashup-400.JPG


    ZURBACK-s.jpg
     

    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    මචන් මටත් කියපන් කො හොද මොනවගෙ එකක්ද? Pixel 12ද or 18 යන්නද?
     

    manojdhrma

    Well-known member
  • Aug 26, 2011
    1,031
    560
    113
    lankawata 500D eka aawe nehe. 2012 wala Singapore walin gaththe. ita amatharawa 5DMkII ekakuth thiyanawa

    Ah.. full frame camera ekakuth use karanawa neda? 5DMkII professional level camara ekak ne. Godak field experience athi ehenam.:)
     

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    Aluthin release wechchi cam ekak neda? Sure cam eke performance nam hodatama athi. Professional level ekata tikak kittu cam ekak neda?

    oww machn tikak aluth... Professional series eake thamai... okkatame giya 193000 ... cam, 18-135 lens, 16gb memory, bag, tripod, cleanin kit, display stickr